එලකිරි Night Club IV

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    tuzki-bunny-emoticon-007.gif


    පූස්;14347822 said:


    p0249.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහොමද ?

    අපි එක්ක කතා නෑ. චැට් එකක් දැම්මම රිප්ලයි නෑ. පෝස්ට් එකක් දැම්මම රිප්ලයි නෑ.
    විහිළුවක් කලාම තේරෙන්නෙ නෑ. එතකොට තව මාව හිතන් ඉන්නෙ කලින් ඉදන් උඹ එක්ක තරහ එකෙක් කියල නේද? :oo: උඹව දැක්කෙත් රේඩියෝ එකෙන් බං. :dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඕකනේ ඉතින් බැරි ...ඒක හොදයි ගෙම්බියේ :oo:

    love_flower_kick.gif
    :no: holman wage :baffled:
    පූස්;14347873 said:
    ඔයා නේද අනේ ස්වීට් අනේ ටැග් එක දැම්මෙ. දැන් ඉතින් නෑ කියයි. ගෙම්බි කියනවට කැමති ඇති. දැන් ඉතින් නෑ කියයි.:baffled::rolleyes:

    mata wena wada naa :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හසියට අපි T20 නම්බර් 1 රෑන්ක් ඉන්නවට පට්ට ඊරිසියාවක් තියෙන්නෙ. ඕකගෙ කට උලනවා මම බොරළු පොලවේ :angrY:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14347884 said:
    හසියට අපි T20 නම්බර් 1 රෑන්ක් ඉන්නවට පට්ට ඊරිසියාවක් තියෙන්නෙ. ඕකගෙ කට උලනවා මම බොරළු පොලවේ :angrY:
    ඕවා ඉතින් ඉස්සර ඉඳන් තිබුන කේස්නේ........:D:D:D
     
    Status
    Not open for further replies.