එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ඔයා google බදාගෙන ඉන්න
    tuzki-bunny-emoticon-004.gif
    බදාගෙන ඉන්නේ නෑ.... මට ඕනේ වෙලාවට පාවිච්චි කරනවා විතර‍යි......
    tuzki-bunny-emoticon-002.gif
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක හරි මචන්..... ඒත් all-rounder කෙනෙක් වුනා කි‍යලා risk එකක් අරගෙන මෝඩ shots ගහන්න ඕන නෑනේ....මම කි‍යන්නේ ඒක‍යි.... :baffled::baffled::baffled:
    වෙන රටවල්වල teams වලට 10 වෙනි විකට් එකට වුනත් හොඳ partnership එකක් ති‍යාගන්න පුලුවන් මොකද උන්ගේ bowlersලට වුනත් පොඩ්ඩක් හරි batting පුලුවන් හින්දා......ලංකාවේ එහෙම නෑනේ....
    :dull::dull::dull:
    ow eka aththa:yes:lankawe oka ada idan thyena deyak neme ban:dull:hena athithye edan thynna seen ekak:dull:.e athin dan enna.ewun tikak hodhyi kiyanna puluwan:cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පොඩි අයිය ඔය එක එක්කෙනා එක්ක වැඩි කතාවට යන්න එපා :cool:
    අට අවුරුද්දටම මට ලැබුන එකම සපෝටර් බන් :cool: නම්බු දීලා කතා කරපන් :frown: නැත්තන් බොලාගේ නෑනාගේ විස්තර මම කාගෙන් කියලා අහගන්නද ? :confused:
     
    Status
    Not open for further replies.