හා හා....එහෙනම් කමක් නෑ....කවුද බොල කෙල්ලොන්ගේ ගෙට රිංගුවේ..
අපි ලැජ්ජා බයට හැදුනු කොල්ලෝ!!!![]()
![]()



අනේ යන්න නංගි යන්නකවුද බොල කෙල්ලොන්ගේ ගෙට රිංගුවේ..
අපි ලැජ්ජා බයට හැදුනු කොල්ලෝ!!!![]()
![]()


wadak nae kathkaralahabayi match eka nam gahayi wage
![]()



eka thma dinuweපූස්;14349164 said:
මැච් එක ගැහුවා කියහන්කො නේද? අපේ විදුලි බල මණ්ඩලේට පින්සිද්ද වෙන්න මට අන්තිම ලකණු 30 ගහනවා බලන්න හම්බ උනේ නෑ කොටින්ම කිව්වොත් තිසර ආව විතරයි ලයිට් ගියා
උන්ට හෙන හත ගානෙ වදින්න ඕනෙ තප්පරෙන් තප්පරේ
![]()
බලපන් කරුමේ කියන්නෙ. හච් ඩොන්ගලයක් තිබ්බ. ඒත් මගෙ ලැප් එකේ බැටරිය සවුත්තු වෙලා. අයියගෙ එකේ මේ යකා චාජ් කරල නැතුව 6% තිබ්බෙ. ෆෝන් එකෙන් ලොග් වෙන්න බැලුව බැලුව. 3G එක කණුවයි පෙන්නන්නෙ. කොච්චර දැම්මත් ලෝඩ් වෙන්නෙ නෑ
![]()
මම බැලුව නැති නිසාද දන්නෙ නෑ දිනුවේ
ඊළඟ දවසේ පල්ලෙහාට යන්නෙ නෑ. මෙතන ඉදන් බලනවා නයිට් ක්ලබ් එකේ උඹලත් එක්ක චැට් කර කර.
හරිම කූරයි මේ ලෝකෙ
![]()
widulibala mandaleta jayawewa
එලකිරි Night Club IV ;P

eka thma dinuwewidulibala mandaleta jayawewa
![]()


මෙයත් ආවා මෙතනට..
අද කාලේ වෙන දේවල්වල හැටියට...
ගෑනු ළමයින්ට මෙතන හොඳ තැනක් නෙමේ![]()



radio ahanne naththe mokadha dan![]()
