ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    00020458.gif
    ඉස්කෝලෙ යන කාලෙ Class Cut කරල යාලුවොත් එක්ක Cricket ගහන්න ගියා
    00020458.gif



    ප.ලි.... එන්නෙ නැති එවුන්ව බලෙන් ඇදං ගියා
     
    Last edited:
    • Like
    Reactions: too_little

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    පොඩි කාලේ අම්මට බොරු කියල ටොපි චොකලට් ගන්න සල්ලි ඉල්ලගන තියනවා
    ඉස්කෝලේ වැඩවලට කියල
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    ඉස්කෝලේ යනකොට තාප්පෙන් පැනල ගියා ..
    සමහර දවස් වලට පොඩි drinks පාරක් ගත්ත ...ඉස්කෝලෙන් පැනල ගිහින්
     
    Status
    Not open for further replies.