ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන යනකොට කොක්කු දෙන්නෙක් අහසින් පියාබගෙන යනවා දැක්ක.. උන් දෙන්න කටින් ලී කෑල්ලක් අල්ලාගෙන ගියේ.. එකේ එල්ලිලා ඉබ්බෙක් හිටිය. :nerd:

    ඒක දැකපු මම උඩ පැන පැන කෑ ගැහුවා.. අන්න ඉබ්බෙක් අහසින් යනෝ කියල...

    ඉබ්බාට මල පැනල මාව හපන්න කියල හිතාගෙන ඌ ඒ කෝටු කෑල්ල අත ඇරිය...

    ඌ පාවෙලා ඇවිල්ල චෝස්‌ ගාල බිමට වැටිලා ඔම්ලට් එකක් උනා.. මම උගේ කෑලි අරගෙන එකට සෙට් කරලා.. උගෙන් පිහාටු ඉල්ලුව.. :frown:

    ඌ කිව්වා ඌ ගාව ඇති පිහාට්ටක් නෑ කියල... ඌ මට නරක වචනෙන් බැන්න.

    ඊටපස්සේ මම ඌව කැලේට උස්සගෙන ගිහින් ගහක් යටින් තිබ්බ.. තියල මම යන්න ගියා...

    එතකොට මට සද්දයක් ඇහුන.. ටොන් ටොන් ටොන් ටොන් ටොන්.... ට්‍ර්ර්ර්ක්... ගාල..

    මම වට පිට බැලුව.. හොරෙන් ඈතට ගිහින් බලාගෙන හිටිය... මෙන්න බොලේ ඉබ්බා උඩ පනිනවා.. බිම වැටෙනවා.. :(

    ඊටපස්සේ ඌ ආයේ නරක වචන කියා කියා යන්න ගියා.. මම ඌ ගිහින් ආයේ උගෙන් පිහාටු ඉල්ලුව..

    ඊටපස්සේ මම ඌව බයිට් කළා. :(

    මට දැන් තේරෙනවා.. හිතක් එක්ක සෙල්ලම් කරලා විනෝදයක් ලබන ඒක කොච්චර වැරදි වැඩක්ද කියල :( ඌ එතන තියෙන මිදී වැලට උඩ පැනල තියෙන්නේ.. ඌට එපා වෙලා ඉඳල තියෙන්නේ. ඒක නිසා හිතල තියෙන්නේ..ඌ මිදී තිත්තයි කියල.. . ඒත් මට ඒකෙන එච්චර වැඩක් උනේ නෑ..

    උබලට වැඩකුත් නෑනේ?
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටූ ලිට්ට යකින්නක් වෙලයි..... මල මගුලයි දුවපියෝ..........
    chibi_america_running_gif_by_selexiaoftheheart-d52dks1.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන යනකොට කොක්කු දෙන්නෙක් අහසින් පියාබගෙන යනවා දැක්ක.. උන් දෙන්න කටින් ලී කෑල්ලක් අල්ලාගෙන ගියේ.. එකේ එල්ලිලා ඉබ්බෙක් හිටිය. :nerd:

    උබලට වැඩකුත් නෑනේ?
    ඉබ්බො ගැන කතා කරන්න ඕනෙ නෑනේ....
    tuzki-bunny-emoticon-043.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන යනකොට කොක්කු දෙන්නෙක් අහසින් පියාබගෙන යනවා දැක්ක.. උන් දෙන්න කටින් ලී කෑල්ලක් අල්ලාගෙන ගියේ.. එකේ එල්ලිලා ඉබ්බෙක් හිටිය. :nerd:

    ඒක දැකපු මම උඩ පැන පැන කෑ ගැහුවා.. අන්න ඉබ්බෙක් අහසින් යනෝ කියල...

    ඉබ්බාට මල පැනල මාව හපන්න කියල හිතාගෙන ඌ ඒ කෝටු කෑල්ල අත ඇරිය...

    ඌ පාවෙලා ඇවිල්ල චෝස්‌ ගාල බිමට වැටිලා ඔම්ලට් එකක් උනා.. මම උගේ කෑලි අරගෙන එකට සෙට් කරලා.. උගෙන් පිහාටු ඉල්ලුව.. :frown:

    ඌ කිව්වා ඌ ගාව ඇති පිහාට්ටක් නෑ කියල... ඌ මට නරක වචනෙන් බැන්න.

    ඊටපස්සේ මම ඌව කැලේට උස්සගෙන ගිහින් ගහක් යටින් තිබ්බ.. තියල මම යන්න ගියා...

    එතකොට මට සද්දයක් ඇහුන.. ටොන් ටොන් ටොන් ටොන් ටොන්.... ට්‍ර්ර්ර්ක්... ගාල..

    මම වට පිට බැලුව.. හොරෙන් ඈතට ගිහින් බලාගෙන හිටිය... මෙන්න බොලේ ඉබ්බා උඩ පනිනවා.. බිම වැටෙනවා.. :(

    ඊටපස්සේ ඌ ආයේ නරක වචන කියා කියා යන්න ගියා.. මම ඌ ගිහින් ආයේ උගෙන් පිහාටු ඉල්ලුව..

    ඊටපස්සේ මම ඌව බයිට් කළා. :(

    මට දැන් තේරෙනවා.. හිතක් එක්ක සෙල්ලම් කරලා විනෝදයක් ලබන ඒක කොච්චර වැරදි වැඩක්ද කියල :( ඌ එතන තියෙන මිදී වැලට උඩ පැනල තියෙන්නේ.. ඌට එපා වෙලා ඉඳල තියෙන්නේ. ඒක නිසා හිතල තියෙන්නේ..ඌ මිදී තිත්තයි කියල.. . ඒත් මට ඒකෙන එච්චර වැඩක් උනේ නෑ..

    උබලට වැඩකුත් නෑනේ?

    avatar71029_13.gif
    avatar71029_13.gif
    avatar71029_13.gif
    avatar71029_13.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන යනකොට කොක්කු දෙන්නෙක් අහසින් පියාබගෙන යනවා දැක්ක.. උන් දෙන්න කටින් ලී කෑල්ලක් අල්ලාගෙන ගියේ.. එකේ එල්ලිලා ඉබ්බෙක් හිටිය. :nerd:

    ....

    mokadda bola kiwwe
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    අපි කරන , කරපු දේවල් වලට නම් අපායට යවල එහෙනුත් වෙන අපායකට ට්‍රාන්ස්ෆර් කරයි

    මම ගියොත් නම් යම කිං ව ෆිට් කරගන්නව මොකක්හරි නෑදෑ කමක් කියල
    ඊට පස්සේ ඉතින් යම කිං සම්බන්දීකරන ලේකම් පට්ටමක් ගන්නව

    ආ ආ කියන්න බැරි උනා. මම මෙහෙ කරපු වැරදි මතක නෑ කියනව
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මේ ලගදි තිබ්බ විභාගෙදි පොඩි නෝටි වැඩක් කරා. මොකද්ද මා හට දෙන දඩුවම යමපල්ලියේ
    B4SqP.gif

    අරවින්දයො... කොහෙද මෙච්චර කල් හිටියෙ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මම එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන යනකොට කොක්කු දෙන්නෙක් අහසින් පියාබගෙන යනවා දැක්ක.. උන් දෙන්න කටින් ලී කෑල්ලක් අල්ලාගෙන ගියේ.. එකේ එල්ලිලා ඉබ්බෙක් හිටිය. :nerd:

    ඒක දැකපු මම උඩ පැන පැන කෑ ගැහුවා.. අන්න ඉබ්බෙක් අහසින් යනෝ කියල...

    ඉබ්බාට මල පැනල මාව හපන්න කියල හිතාගෙන ඌ ඒ කෝටු කෑල්ල අත ඇරිය...

    ඌ පාවෙලා ඇවිල්ල චෝස්‌ ගාල බිමට වැටිලා ඔම්ලට් එකක් උනා.. මම උගේ කෑලි අරගෙන එකට සෙට් කරලා.. උගෙන් පිහාටු ඉල්ලුව.. :frown:

    ඌ කිව්වා ඌ ගාව ඇති පිහාට්ටක් නෑ කියල... ඌ මට නරක වචනෙන් බැන්න.

    ඊටපස්සේ මම ඌව කැලේට උස්සගෙන ගිහින් ගහක් යටින් තිබ්බ.. තියල මම යන්න ගියා...

    එතකොට මට සද්දයක් ඇහුන.. ටොන් ටොන් ටොන් ටොන් ටොන්.... ට්‍ර්ර්ර්ක්... ගාල..

    මම වට පිට බැලුව.. හොරෙන් ඈතට ගිහින් බලාගෙන හිටිය... මෙන්න බොලේ ඉබ්බා උඩ පනිනවා.. බිම වැටෙනවා.. :(

    ඊටපස්සේ ඌ ආයේ නරක වචන කියා කියා යන්න ගියා.. මම ඌ ගිහින් ආයේ උගෙන් පිහාටු ඉල්ලුව..

    ඊටපස්සේ මම ඌව බයිට් කළා. :(

    මට දැන් තේරෙනවා.. හිතක් එක්ක සෙල්ලම් කරලා විනෝදයක් ලබන ඒක කොච්චර වැරදි වැඩක්ද කියල :( ඌ එතන තියෙන මිදී වැලට උඩ පැනල තියෙන්නේ.. ඌට එපා වෙලා ඉඳල තියෙන්නේ. ඒක නිසා හිතල තියෙන්නේ..ඌ මිදී තිත්තයි කියල.. . ඒත් මට ඒකෙන එච්චර වැඩක් උනේ නෑ..

    උබලට වැඩකුත් නෑනේ?

    ibba_2.JPG

    :P:P:P:P:no:
     
    Status
    Not open for further replies.