පිටසක්වළ_ජීවී_සලකුණු

uditha224

Well-known member
  • පිටසක්වළ_ජීවී_සලකුණු

    [FONT=&quot]
    If-We-Discover-Aliens-Whats-Our-Protocol-for-Making-Contact.jpg


    උල්කා වර්ෂාවකින් පොළොවට වැටුණු උල්කාපාත කැබැල්ලක් පළා බැලූ අපේ විද්‍යාඥයෙක් ඒ තුළින් පිටසක්වළ ජීවීන් ඇතැයි සාක්ෂි එයින් හෙළි වන බව පසුගියදා ප‍්‍රකාශ කළා. :shocked:[/FONT][FONT=&quot]



    [/FONT][FONT=&quot]මේ බව හෙළි කරන්නේ බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහයි. ඔහු මහාචාර්යවරයකු වශයෙන් කලින් කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සේවය කළා. ඔහු පරීක්ෂා කර බැලූ අඟල් දෙකක් පමණ වන ඒ ග‍්‍රහක කැබැල්ල තුළ තිබී පෘථිවියේ දක්නට ලැබෙන ක්ෂුද්‍ර මුහුදු ශාක විශේෂයක පොසිල ඔහු විසින් හඳුනා ගෙන තියෙනවා. :confused:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙයින් තහවුරු කර ගන්න පුළුවන් වේවි මිනිසාගේ ජීවය ආරම්භ වූයේ පෘථිවියෙන් බැහැර සක්වළින් බව.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යැයි කියන අපේ මේ මහාචාර්යවරයා අපේ පෘථිවියට ජීවය ආවේ පිටසක්වළෙන් යැයි කලින් මහත් ආන්දෝලනයක් ඇති කළ න්‍යායක් ඉදිරිපත් කළ කෙනෙක්.[/FONT]

    [FONT=&quot]
    1.jpg
    [/FONT]​
    [FONT=&quot]මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ අභ්‍යවකාශයෙන් ආ ඒ ග‍්‍රහක කැබැල්ල පිරික්සමින්.[/FONT]

    [FONT=&quot]
    4.JPG

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]ජීවයේ සලකුණු රැඳී ඇතැයි කියන අඟල් දෙකක් පමණ වූ මේ ග‍්‍රහක කැබැල්ල තුළ පෘථිවියේ සාගරවල හමුවන ඇල්ගේ වලට සමාන පිටසක්වල ජීවී විශේෂයක පොසිල ඇතැයි විවාදාත්මක මතයක් මහාචාර්ය වික‍්‍රමසිංහ ඉදිරිපත් කර තියෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට මේ පාෂාණ කැබැල්ල ලැබුණේ ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය පර්යේෂණායතනයෙන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]මහාචාර්ය වික‍්‍රමසිංහ ඬේලි මේල් අන්තර්ජාල පුවත් පතට කියා තියෙනවා.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]ඔවුන්ට මෙය ලැබී තියෙන්නේ පසුගිය දෙසැම්බර් [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot] වැනිදා. පොළොන්නරුව ප‍්‍රදේශයේ ගම්මානයකට ගිනි බෝලයක් කඩා වැටුණ තැන තිබිලා. :yes:[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]දහස් ගණනක් සෙනඟ දැකලා තියෙනවා උල්කා වර්ෂාවක් කුඹුරු යායකට කඩා වැටෙනවා. ඉන් මිනිත්තු කීපයකට පස්සේ එහි තිබී මේ පාෂාණ කැබැල්ල හමුවෙලා තියෙනවා.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]උල්කා වැස්සත් එක්කම එහි දුව ගිය ගොවින්ට මේ පාෂාණ කැබලි හමුවෙලා තියෙනවා. ඒවායේ රස්නයට ඔවුන්ගේ අත්වල ඇඟිලි පවා පිළිස්සිලා! :oo::angry: එතැන සිටි කාන්තාවන් සිහි නැති වෙලා වැටිලා තියෙනවා. :P ඒ නිසා ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධරයන් හා පොලීසිය හා එක්ව ඒ අවට පරිසරය තහනම් ප‍්‍රදේශයක් කරලා අහසින් වැටුණු ඒ කැබලි එකතු කර ගෙන තියෙනවා.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]ඒවායින් එකක් තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට මේ ලැබී තියෙන්නෙ.[/FONT][FONT=&quot]”

    ”[/FONT][FONT=&quot]අපි හැමෝම සක්වළ ජීවීන්. :cool: සක්වළ හා සම්බන්ධයක් අපේ මුතුන්මිත්තන්ට තියෙනවා.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔහු කියයි.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]අලූත් ග‍්‍රහ පද්ධතියක් හැදෙන හැම විටම දිවි රැක ගන්නා ක්ෂුද්‍රජීවීන් ස්වල්පයක් වල්ගාතරුවලට එකතු වෙනවා.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]ඒවා දෙගුණ තෙගුණ වී වෙනත් ග‍්‍රහ ලෝකවල රෝපණය වෙනවා. :confused:[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]ඒ නිසා දැනට අපි සිතන්නේ මෙසේ වැටී ඇත්තේ වල්ගාතරුවක නැත්නම් ධූම කේතුවක කොටස් කියලයි.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔහු මේල් වෙබ් අඩවියට කියනවා.[/FONT][FONT=&quot]

    ”[/FONT][FONT=&quot]මේ පාෂාණ හරිම අමුතුයි. ඒවායේ සිදුරු සහිත ව්‍යුහයක් තියෙනවා. අපේ පෘථිවියේ ඇති ඒවාට වඩා ඝනත්වයෙන් අඩුයි.[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මෙහෙම කියන මහාචාර්ය වික‍්‍රමසිංහ ඔහුගේ නිරීක්ෂණ ගැන [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ජර්නල් ඔෆ් කොස්මොලොජි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නමි වෙබ් අඩවි සඟරාවට ලිපියක් යොමු කර තියෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒ ලිපියේ ඔහු සඳහන් කර තියෙනවා [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]එහි සුළු ප‍්‍රමාණයක කාබන් ප‍්‍රතිශතයක් ඇති බව විශ්ලේෂණයන්ගෙන් තහවුරු වී[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ඇති බව.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කෙසේවෙතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු පිළිගත්තා මේ ග‍්‍රහක කැබැල්ල පෘථිවියේ ඇති දෙයින් දූෂිත නොවූ එකක් බව ඔප්පු කිරීමට අවශ්‍ය වැදගත් පරීක්ෂණ කීපයක් තවමත් කිරීමට ඇති බව. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැනට මේ තොරතුරු අපි ඉක්මනින් ප‍්‍රසිද්ධ කළේ මේ පිළිබඳව උනන්දුවක් ඇති කිරීමටයි. තවත් පරීක්ෂණ කර විධිමත් වාර්තාවක් අදාළ විද්‍යාත්මක ජර්නලයකට යොමු කරන්නයි අප බලාපොරොත්තු ව ඉන්නේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔහු කියනවා. :rolleyes:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඉදිරි සති දෙක තුන ඇතුළත් අපට මේ පිළිබඳව නිශ්චිත නිගමනයකට එන්නට පුළුවන් වේවි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔහු තවදුරටත් කියනවා. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ තොරතුරු වෙබ් අඩවියේ පළ වීමත් සමග විශේෂඥයන් කීප දෙනෙක්ම ඒවා නිසි පදනමක් නැතුව කරපු ප‍්‍රකාශ හැටියට අවඥාවට ලක් කළා. ඒවා පෘථිවියට වැටුණු පසු දූෂණයට ලක් වන නිසා එහි පොසිල තිබුණත් ඒවා නිර්මල ඒවා විය නොහැකි යැයි ඔවුන්ගේ තර්කය වුණා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ වගේ අදහසක් ආවාම ඒවා ඇතැම් අය විසින් අවඥාවට ලක් කිරීම ස්වාභාවිකයි. අපේ පරීක්ෂණ සියල්ල අවසන් වන තෙක් ඒ විවේචන පවතීවි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවාට පිළිතුරු වශයෙන් කියනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ මතභේදයට ලක් වූ පාෂාණ කැබලි ශී‍්‍ර ලංකාවේ පොළොවට පතිත වූයේ ගිය දෙසැම්බරයේයි. පළමු පරීක්ෂණවලින් තහවුරු වුණා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ පාෂාණ කැබැල්ල ඇතුළේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ඇල්ගේවල මූලික ප‍්‍රභේදයක් වන ඩයටමවල ක්ෂුද්‍ර පොසිල[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ඇති බව.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම සොයා ගැනීම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පෘථිවියේ ජීවය ඇති වූයේ ධූමකේතුවලින් ගෙනා පාෂාණවල රැඳුණු ක්ෂුද්‍ර ජීවීන් ගෙන් යන න්‍යාය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සනාථ කිරීමට උදවු වේවි. :cool:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ශී‍්‍ර ලංකාවේ දී මේ පාෂාණ කැබලි එරට වැසියන් විසින් අහුලා ගෙන ඇත්තේ ඉතා දීප්තිමත් ගිනි බෝලයක් කඩා වැටුණු ඒ මොහොතේම දුම් දමමින් තිබියදියි. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒවා පරීක්ෂා කර බැලූ බි‍්‍රතාන්‍යයේ රසායනාගාරයක් එහි ඇල්ගී පොසිල පැහැදිලිවම ඇති බව. :yes:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙසේ හමුවී ඇති ඒවා මීට වසර මිලියන [/FONT][FONT=&quot]55[/FONT][FONT=&quot]කට පෙර ඩයනසෝර යුගයේ හමු වූ ක්ෂුද්‍රජීවී පොසිලවලට බොහෝ සේ සමාන යැයි සඳහන් කර තියෙනවා. :shocked:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ගණිත මහාචාර්යවරයා වූ චන්ද්‍ර වික‍්‍රමසිංහ මහතා විශ්වාස කරන්නේ පෘථිවියේ ජීවය මේ ආකාරයෙන් මිට වසර බිලියන [/FONT][FONT=&quot]3.8[/FONT][FONT=&quot]කට පෙර පොළොවට වැටුණු වල්ගාතරු හා ග‍්‍රහක කැබලිවලින් ආරම්භ වන්නට ඇති බවයි. :shocked::shocked:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මහාචාර්ය වික‍්‍රමසිංහ [/FONT][FONT=&quot]1981[/FONT][FONT=&quot] දී මැවුම්කාර සංකල්පය පාසල්වල ඉගැන්වීමට එරෙහිව පැවති නඩුවේදී පැමිණිලි පක්ෂය වෙනුවෙන් පරිණාමයට විරුද්ධව සාක්ෂිදීමට ඉදිරිපත් වූ ලෝකයේ එකම විද්‍යාඥයා වීමෙන් ඔහු ලොකු ආන්දෝලනයකට ලක් වුණා. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැනට [/FONT][FONT=&quot]74[/FONT][FONT=&quot] හැවිරිදි වියේ පසුවන මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ දිවංගත ශී‍්‍රමත් ෆ්‍රෙඞ් හොයිල් නම් විද්‍යාඥයාගේ ගෝලයකු හැටියටයි. පසුව ඔවුන් දෙදෙනා එක්ව [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පැන්ස්පර්මියා කල්පිතය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් න්‍යායක් ඉදිරිපත් කළා. එහි මූලික අදහස වූයේ පෘථිවියට ජීවය රැගෙන ආවේ අන්තරීක්ෂ ධූලිවලාවන් විසින් බවයි. ඒවා පිටසක්වළින් පැමිණියේ ක්ෂුද්‍රජීවීන් හැටියට බවයි. වර්තමානයේ ඇති තාරීය ජීව විද්‍යාවට ([/FONT][FONT=&quot]astrobiology) [/FONT][FONT=&quot]පදනම වැටුණේ ඒ සංකල්පයෙන්.:cool:[/FONT][FONT=&quot]

    2003 [/FONT][FONT=&quot]දී ඔහු තවත් මතයක් පළ කළා [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]සාර්ස්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]විෂ බීජය කුකුලන්ගෙන් පැතිරෙන්නක් නොව පිටසක්වළින් ධූලිවලාවන් සමග පැමිණි එකක් යැයි කියමින්. :yes:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෑතක් වන තෙක් කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පවත්වා ගෙන තාරීය ජීව විද්‍යාව අංශය අරමුදල් නැතිකම නිසා වසා දැමූ පසු ඔහුට එහි දැරූ මහාචාර්ය පදවියෙන් සමු ගැනීමට සිදු වුණා. [/FONT]

    [FONT=&quot]
    5.jpg
    [/FONT]​
    [FONT=&quot]ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරිලෝකනය කළ (ස්කෑන් කළ) පිළිබිඹුවෙන් ඒ ක්ෂුද්‍රජීවී පොසිල ඩයටම දැකිය හැකියි.[/FONT]

    [FONT=&quot]
    6.jpg
    [/FONT]​
    [FONT=&quot]මෙසේ හමුවී ඇති සිදුරු සහිත ඩයිටම මීට වසර මිලියන [/FONT][FONT=&quot]55[/FONT][FONT=&quot]කට පෙර විසූ ඩයනසෝර යුගයට අයත් පොසිලවල තිබුණු ඒවාට සමාන යැයි කියනවා.[/FONT]

    [FONT=&quot]
    7.jpg
    [/FONT]​
    [FONT=&quot]අඟල් දෙකක් පමණ වූ ග‍්‍රහක කැබැල්ල වැටුණේ ශී‍්‍ර ලංකාවේ පොළොන්නරුව ආසන්න ගම්මානයකටයි.[/FONT]


    [FONT=&quot]
    8.jpg
    [/FONT]​
    [FONT=&quot]මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහ හා පසුගිය දා රතු වැස්සක් සමග ඇති වූ උල්කාපාත සිද්ධිය වාර්තා වූයේ ශී‍්‍ර ලංකාවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ ගම්මානයකිනි.[/FONT]




    උපුටා ගැනීමකි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ඉතින් මේකත් ආස්චර්යට උන එකක් කියයි
    හැබැයි අර ඉස්ටාර් ගේට් කියන එකක ලංකාවේ එන්ට්‍රන්ස් එකක් තියෙනවා කියන එකනම් ඇත්ත වගේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දැන් ඉතින් මේකත් ආස්චර්යට උන එකක් කියයි
    හැබැයි අර ඉස්ටාර් ගේට් කියන එකක ලංකාවේ එන්ට්‍රන්ස් එකක් තියෙනවා කියන එකනම් ඇත්ත වගේ

    ඔව් තියෙනවා මචං අරලිය ගහ මන්දිරය ඇතුලේ තියෙන්නේ. :yes:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ”මෙයින් තහවුරු කර ගන්න පුළුවන් වේවි මිනිසාගේ ජීවය ආරම්භ වූයේ පෘථිවියෙන් බැහැර සක්වළින් බව.”

    මේක බුදු දහමේත් සදහන්ව තියෙනවා වගේ මට මතකයි.හරියටම දන්නා කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්න.
     
    • Like
    Reactions: uditha224

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Chandra fernando kiyanne tikak withara upset dial ekak.

    Microorganism inna eka eththa. but parinamaya (human Evolution ) rejet karanawa kiyanne siraa pissek.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    Chandra fernando kiyanne tikak withara upset dial ekak.

    Microorganism inna eka eththa. but parinamaya (human Evolution ) rejet karanawa kiyanne siraa pissek.

    pora issara idanma kivve earth ekata jiwaya awe pitasakwalin kiyala

    e nisa eka oppu karanna thamaa pora try karanne.

    meka eyage private research ekak neda? eka eka aya eka eka matha wala inne.
     
    Last edited: