වසන්තයේ සිත සැලුනාගේ කුරුල්ලා මමයි.....
මේ ගේ කුරුළු කූඩුවේ.....
ගේ කිරිල්ලී නුඹයි......
රංකද මගේ කූඩුවේ.....
මම නැති දා හිනා නොවී.....
නොයිද පාළුවේ.....
නුඹ හිනා වෙයන්.....
නුඹ හිනා වෙයන්.....
දූදරුවන් සමග ජීවිතේ.....
ගේ කුරුල්ලා මමයි.....
මේ ගේ කුරුළු කූඩුවේ....
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ලඟ රැඳුනා
(කලින් සින්දුව මම අහලම නෑ කවුද ඒක කියන්නේ........


)
