Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ.....
    ගේ කිරිල්ලී නුඹයි......
    රංකද මගේ කූඩුවේ.....
    මම නැති දා හිනා නොවී.....
    නොයිද පාළුවේ.....
    නුඹ හිනා වෙයන්.....
    නුඹ හිනා වෙයන්.....
    දූදරුවන් සමග ජීවිතේ.....
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ....
    වසන්ත‍යේ සිත සැලුනා
    අනන්ත‍යට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ලඟ රැඳුනා

    (කලින් සින්දුව මම අහලම නෑ කවුද ඒක කි‍යන්නේ........:baffled::baffled::baffled:)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ.....
    ගේ කිරිල්ලී නුඹයි......
    රංකද මගේ කූඩුවේ.....
    මම නැති දා හිනා නොවී.....
    නොයිද පාළුවේ.....
    නුඹ හිනා වෙයන්.....
    නුඹ හිනා වෙයන්.....
    දූදරුවන් සමග ජීවිතේ.....
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වසන්ත‍යේ සිත සැලුනා
    අනන්ත‍යට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ලඟ රැඳුනා

    (කලින් සින්දුව මම අහලම නෑ කවුද ඒක කි‍යන්නේ........:baffled::baffled::baffled:)

    නීල නෙත් වලින් හොරෙන් - ආලවන්තකම් කියූ
    රන්රුවැත්තියේ - හිනැහිලා...කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා - දේව ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ - තටු සලා...කොයි ඉගිල්ලුනේ
    .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නීල නෙත් වලින් හොරෙන් - ආලවන්තකම් කියූ
    රන්රුවැත්තියේ - හිනැහිලා...කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා - දේව ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ - තටු සලා...කොයි ඉගිල්ලුනේ
    .
    නිල් තරු වී ඔබ තරම්
    නෙත් කිරණින් මා දවා
    දැත පැතු ළමැදේ හොවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් තරු වී ඔබ තරම්
    නෙත් කිරණින් මා දවා
    දැත පැතු ළමැදේ හොවා
    වසන් කරන්නට බෑ මගෙ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත්වී
    පෙම් මල් පූදිනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වසන් කරන්නට බෑ මගෙ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත්වී
    පෙම් මල් පූදිනවා
    වසන්තය ඇවිත් දොරකඩ අසම්මත ලෙසින් සිට ගෙන
    පැලල්ලෙන් එබී මට අත වනයි හිනහිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්තය ඇවිත් දොරකඩ අසම්මත ලෙසින් සිට ගෙන
    පැලල්ලෙන් එබී මට අත වනයි හිනහිලා
    ලෙන්ගතුකම නෙතඟ ති‍යා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරි‍ය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
    සොඳුරි‍ය කරගන්න‍යි මා සිතුවේ හැම දින
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලෙන්ගතුකම නෙතඟ ති‍යා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරි‍ය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
    සොඳුරි‍ය කරගන්න‍යි මා සිතුවේ හැම දින
    නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවද හාදු දෙ මිලින වී මලේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලෙන්ගතුකම නෙතඟ ති‍යා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරි‍ය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
    සොඳුරි‍ය කරගන්න‍යි මා සිතුවේ හැම දින
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ....

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ....

    ගී‍යකින් කෙසේ කි‍යන් සිතුම් ල‍යේ
    රන් රුවන් ගෙනල්ලා මා ලඟින් ති‍යාලා
    නොඉල්ලනූ ආදරේ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගී‍යකින් කෙසේ කි‍යන් සිතුම් ල‍යේ
    රන් රුවන් ගෙනල්ලා මා ලඟින් ති‍යාලා
    නොඉල්ලනූ ආදරේ
    රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි......
    ‍යොවුන් වසන්ත‍යේ දුහුල් වලාකුලේ
    රෑන් මුදාගෙන පාවී ‍යනු මැන ඉගිල්ලිලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිවාඩුවටත් මං දැන් සංකාවෙන්
    ගමේ යන්නේ හේ
    කවුරුත් නෑ පාලුයි දැන් යේ
    මගේ ලෝකෙ
    කැමේලි‍යා මල් සුවඳට
    සඳකෙමි මත පා ති‍ය ති‍ය
    මගේ කුටි‍යේ කවුලු දොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කැමේලි‍යා මල් සුවඳට
    සඳකෙමි මත පා ති‍ය ති‍ය
    මගේ කුටි‍යේ කවුලු දොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා


    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්
    රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
    අද හොඳම දවස අද හොඳම දවස
    ඔබ එනවානම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්
    රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
    අද හොඳම දවස අද හොඳම දවස
    ඔබ එනවානම්
    මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
    මගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ

    කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා ආවා වාගේ

    ඔබ මේ අවේ පවසාලා ප්‍රේමාදරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ra සඳ පායලා..
    මල් වැහි මෝරලා..
    සීතල බිංදු වැස්සෙ..
    අපේ හීන යාවෙලා..
    ගයමුද වයමුද අපි..
    බඹරුන් සේ රොක් වෙLa..
     
    Status
    Not open for further replies.