කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ක්ලබ් එකේ එක බලු නකුටෙක් නෑ![]()
බල්ලොත් එක්ක බෑලු

කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ක්ලබ් එකේ එක බලු නකුටෙක් නෑ![]()

ban karala wage. profile eka nene hoyaganna
අපි දෙන්නටම එවලා බොල....![]()


පැය පහක් බස් එකක ඉඳගෙන ආවට පස්සේ දැනෙන හැඟීම අතිශය සුන්දරයි...........![]()


අපාය හින්දා Night club එකේ සෙනඟ අඩුයි වගේ......![]()
ඔව් ඔව්..... අපි කරන වැඩවල හැටියට දිව්‍ය ලෝකේ යෑමක් ගැන හිතන්නවත් බෑ තමයි.......ගොඩක් උන්ට අපාය අල්ලල ගිහිල්ල වගෙ... කොහොමත් යන්ඩ ඉන්න එකනෙ... කලින්ම ගිහින් පුරුදු වෙන එක හොදයි



ඔව් ඔව්..... අපි කරන වැඩවල හැටියට දිව්‍ය ලෝකේ යෑමක් ගැන හිතන්නවත් බෑ තමයි.......![]()





බ්ලැකා අපායෙදි උඹට මාර කතාවක් කියලා තිබුනා නේද......


