hi guys, මමත් සෙට් වුනා, පොඩ්ඩක් වැදිල ඉන්නෙ.දෙක දෙක පේනවා![]()
අයන්නෙන් පටන් ගන්නෙ නම...කවුද මේ ශෝ එක කරන්නෙ? මගෙ කනේ අවුලක්ද නැත්තම් ශෝ එක කරන එකාගෙ කටහඬේ අවුලක්ද?![]()
පටන් අරන් දැන් විනාඩි 7 කුත් ගිහින්කවුද මේ ශෝ එක කරන්නෙ? මගෙ කනේ අවුලක්ද නැත්තම් ශෝ එක කරන එකාගෙ කටහඬේ අවුලක්ද?![]()

