හුටා එහෙමද ඒක තමා.. අර ඇඩ්ස් ඇත්ත ඒවද? දැන් ඇඩ්ස් දාන්න පුලුවන්ද?1. අද පිස්සු ෂෝ එකක් යන්නේ...........
2. අන්ජු ආර් කියන එකා කරන්නෙ.....
3. උගේ කටහඩ කොහොමත් පී වගේ නිසා පැහැදිලි නෑ....
තව ප්රශ්ණ තියෙනවද.......![]()
පැහැදිලි නැති නිසා තේරුනේ නෑ. 
නැගෙනහිර පැත්තේ ගියා. තව පොඩ්ඩෙන් වැස්සට කොටු වෙනවා. පස්සේ පොළොන්නරුවට ආවා.
![]()
