2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනේ හතුරෙකුටවත් 1001 වෙලා 1000 වෙලා 999 වෙන්න එපා මචන්.
    tuzki75.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14357819 said:
    දැන් නම් කුරුණෑගල:P

    ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවා :angry::angry::angry: දැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්‍රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා :cool:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පෙම් හීන අව් රාත්‍රී යාමේ,,,, ඇ කොයිද වෙන් වී ගියේ...........:dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හෙටත් අපි මැච් එක දිනනවා කියලා හිතන කට්ටිය ලයික් එකක් දාමු බලන්න .
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවා :angry::angry::angry: දැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්‍රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා :cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කිම උනේ වදක බාරී............... මට නොවී දාසී බාරී..............දේවතාවී................ අහ් අහ හ හැරකිල කැරකිල​, නටපන්,,, අහ් අහ් අහ :cool::cool::cool:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ කැමතිනෑ කියපන්...
    මම ගැන කියපන්... මම කැමතියි කියපන්
    tuzki-bunny-emoticon-040.gif

    ඌ කිව්වේ අක්කා කෙනෙක් කියලා ආච්චි කෙනෙක් කිව්වොත් බලමු උඹට.

    :P:P:P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කිම උනේ වදක බාරී............... මට නොවී දාසී බාරී..............දේවතාවී................ අහ් අහ හ හැරකිල කැරකිල​, නටපන්,,, අහ් අහ් අහ :cool::cool::cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14357896 said:

    ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවා :angry::angry::angry: දැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්‍රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා :cool:
    118.gif