rep thiyenne kanna nemei. feedback balaganna,man ada badaginne rep kapuwa nisa aneman paw

rep thiyenne kanna nemei. feedback balaganna,man ada badaginne rep kapuwa nisa aneman paw

oya ithin thiyenne mage kotu 11k marep thiyenne kanna nemei. feedback balaganna,![]()
try ekak denna adu karanna
සසාගෙ ඇමති පුතා 








පූස්;14358275 said:
කුරුණෑගලට බැනීමට ගොස් සුපුන් මලයාට උන හදියක්
------------------------------------------------
කූචි පූචි පූචි පූචි.
මල්ලි කුරුණෑගලට බනින්න එපා කියන්නෙ ඒකයි. සේරම කිව්වෙ මෙහෙමයි මම. උඹ අඬනවද මන්ද
උඹත් අද නං ලේඅස්ටම බයිට් එකක් උනා
දැන් මූ බයිට් වෙච්ච පාරට තරහට මම රියලිස්ටික් මෙතඩ් එකට බ්ලොක් කරපු මුගෙ එෆ් බී එක, මම ආයේ දාපු රික්වෙස්ට් ඇක්සෙපට් කරන්නෙත් නෑ. මලම පැනල ඉන්නෙ කුක්කු පුතාට



පූස්;14358275 said:
කුරුණෑගලට බැනීමට ගොස් සුපුන් මලයාට උන හදියක්සසාගෙ ඇමති පුතා
------------------------------------------------
කූචි පූචි පූචි පූචි.
මල්ලි කුරුණෑගලට බනින්න එපා කියන්නෙ ඒකයි. සේරම කිව්වෙ මෙහෙමයි මම. උඹ අඬනවද මන්ද
උඹත් අද නං ලේඅස්ටම බයිට් එකක් උනා
දැන් මූ බයිට් වෙච්ච පාරට තරහට මම රියලිස්ටික් මෙතඩ් එකට බ්ලොක් කරපු මුගෙ එෆ් බී එක, මම ආයේ දාපු රික්වෙස්ට් ඇක්සෙපට් කරන්නෙත් නෑ. මලම පැනල ඉන්නෙ කුක්කු පුතාට





REPOSTමම කියන්න යන්නේ 2008 දී මට එළකිරි එකේ සිදුඋන තාමත් කිසිම හෝඩුවාවක් වත් නැති දෙයක් ගැන. අවුරුදු 4ක් ගිහිල්ලත් මේක ගැන කිසි දෙයක් හිතාගන්න බැරි එක නිතරම මගේ හිතට වද දෙනවා .
2008 අන්තිම හරියේ මම දවසක් එළකිරි එකට ලොග් වෙලා බලද්දී මට දවසක් PM එකක් ඇවිත් තිබ්බ අපේ තාත්තගේ නමින් හදපු account එකකින් http://www.elakiri.com/forum/member.php?u=143075 මේ තියෙන්නේ ඒ account එක. පලවෙනි PM එකේ මට විහිලු කරලා තිබ්බ මමත් දැන් එළකිරි ආව අනම් මනම් කියල. මම reply කරද්දී මට කවුරුත් දනන් හිටපු නැති මගේ පෞද්ගලික විස්තර හිටන් කියන්න ගත්ත. මම පස්සෙන් ගිය කෙල්ලෙක් ගැන හිටන් class එකකදී . මම ඇරෙන්න වෙන කවුරුත් දැනගෙන හිටියේ නැ එච්චර දෙයක්. ටික දවසකින් එක එහෙමම නැවතුනා .
මේ අපේ තාත්ත නෙමෙයි අපේ තාත්ත Computer එකක් පාවිච්චි කරන්නවත් දන්නේ නැති කෙනෙක්. අනික තාත්ත උනත් කොහොමද මම පස්සෙන් ගිය කෙල්ලෝ ගැන දන්නේ. දැන් උඹල කියයි මගේ යාලුවෙක් bite කරලා කියල. එහෙම වෙන්න විදිහක් නැ මොකද ඒ කාලේ මගේ හොඳම යාළුවන්ට වත් internet තිබ්බේ නැ. අනික මම එළකිරි එකේ ඉන්නවයි මගේ account එක මේකයි කියල මොකෙක්වත් දන්නේ නැ 2008 දී ඉන්ටෙර්නෙට් connection එකක් තිබ්බේ නැ අපේ පැත්තේ එකෙක්ට වත් මෙහෙම දෙයක් කරන්න. මේක වෙලා පහුගිය දවසේ ස්කොලේ ගිහින් මම යකා නැටුවා කරපු එකෙක් ගැන හොයාගන්න එත් PM වලින් කියපු විස්තර කවුරුත් දන්නේ නෑනේ.
පස්සේ මම GTRZ ටයි ඒ කලේ හිටපු අනිත් ඇඩ්මින් Lich ටත් message කරා මට මේ account එක හදපු Email address එක කියන්න කියල මොකද එකෙන්වත් අඳුරගන්න පුළුවන් වෙයි එකේ නමක් තියෙයි කියල. ( ex- [email protected] ) හැබැයි ඉතින් එකත් අලුතෙන්ම මේ නමින් email එකකුත් හදල නම් හොයාගන්න හම්බෙන්නෙම නෑ. මට Admin ලා reply කරේ නෑ ඒවා ඇහුවට.
පස්සේ E-Asia exhibition එකට ගිහින් මම ඇඩ්මින් ලව හෙව්වා මට email address එකවත් කියන්න කියල මේක හොයාගන්න. එළකිරි එකේ ප්රදර්ශන කුටියක් තිබ්බනේ එකේ. එත් මට ඇඩ්මින් ල හම්බුනේ නෑ .
පුදුම දේ කියන්නේ දැන් අවුරුදු 4ක් ගත වෙලත් තාම මේක කරපු එකෙක් නෑ . මට මේක තාමත් හිතට වද දෙනවා මොකද මගේ ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද මේක කරේ කව්ද කියල. මට සැක හිතන්න එකෙක් වත් නෑ . මේ වගේ ප්රශ්නයක් අවම මම කොහොමහරි හොයාගන්නවා එත් මේක පුදුමයි.
කරුණාකරලා GT ලොක්ක මට PM එකක් දානවද මේකේ email address එක කියල එකෙන්වත් දෙයක් දැනගන්න පුළුවන් වෙයිද කියල බලන්න. එකත් ඉතින් [email protected] වගේනම් මේ රහස එහෙමම වැලලෙයි කවදාවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ
මට අබමල් රේණුවක සැකයක් හිතන්න එකෙක් නෑ බන් . Specially අර කෙල්ලගේ සීන් එක මොකෙක්වත් දන්නේ නෑ . මේවගේ අව්ලක් අවම හොයාගන්න කන් නින්ද යන්නෙත් නෑ බන්. මොක උනත් විහිළුවක් කලත් මාසයක් ගිහින් හරි කියනවනේ බන් මමයි කරේ කියල. එත් මේක දැන් අවුරුදු 4කුත් ඉවරයි.
මේක තම මට ජීවිතේ මුහුණ දෙන්න උන අත්භූතම ප්රශ්නය. අවුරුදු 4ක් ගිහිනුත් කරපු එකෙක් නෑ![]()

