ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපායේ කුස්සියේ දොර ගාව බිම ඉඳගෙන උදේට බ්‍රෙක්ෆස්ට් ගත්තු මට, දවල්ට ලන්ච් ගත්තු මට, රෑට ඩිනර් ගත්ත මට, හවසට බෙඩ් ටී බිව්ව මට, මෙතන ඉන්න කැඳත් නැති හාවොයි, ගල් ඉබ්බොයි, කජ්ජක්ද? ටූ ලිට්ල් නං කොහොමත් ටූ ලිට්ල්නෙ. පයින් ගැහුවම අපායේ කොනට විසි වෙනවා
120px-Troll.png
 
Status
Not open for further replies.