දැන් උඹ කියන්නේ da vinci code ෆිල්ම් එක ලංකාවේ තහනම් නෑ කියලද මට හොඳට මතකයි රූපවහිනියේ news මේක තහනම් කියලා කියනවා.
උබ රූපවහිනියේ newsත් බලනවද??
දැන් උඹ කියන්නේ da vinci code ෆිල්ම් එක ලංකාවේ තහනම් නෑ කියලද මට හොඳට මතකයි රූපවහිනියේ news මේක තහනම් කියලා කියනවා.
උබ රූපවහිනියේ newsත් බලනවද??

ඇයි උඹලගෙ ගෙදර රූපවහිනිය බලන්න බැරිද...?
අපේ ගෙදර නම් පුලුවං
![]()
මෙක මහ ලොකු ප්රශනයක් නෙමෙ බන්ග් ! ඉතිහසයෙ නොයෙක් අන්දමින් ප්රකශනය වෙනව !
GossipLan**.com eka කොහොමත් මෙවගෙ පොඩි දෙවල් මාකෙට් කෙරෙනෙව නෙව්ස් විකුනන.![]()

අය්යෝ.......................ආහ්හ්........පහක්ම කපල.නොදකින් නරිජ්ජ බල්ලා..Mokaddda ban me Gon wade theruma..Mun salli walata Buddhagama wenas karala wikunanawa.Ko bodhu bala sena?