Sri Siddhartha Gautama Movie : Controversy

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උඹ කියන්නේ da vinci code ෆිල්ම් එක ලංකාවේ තහනම් නෑ කියලද මට හොඳට මතකයි රූපවහිනියේ news මේක තහනම් කියලා කියනවා.


    උබ රූපවහිනියේ newsත් බලනවද??
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මෙක මහ ලොකු ප්‍රශනයක් නෙමෙ බන්ග් ! ඉතිහසයෙ නොයෙක් අන්දමින් ප්‍රකශනය වෙනව !
    GossipLan**.com eka කොහොමත් මෙවගෙ පොඩි දෙවල් මාකෙට් කෙරෙනෙව නෙව්ස් විකුනන.
    :frown::frown::frown:

    sirawata munta me niyemata hadapu film eka age karanna be eke waradi hoyanawa enawa. :frown:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    Sri Siddhartha Gautama... 01-28-2013 02:33 PM -5



    :shocked:අය්යෝ.......................ආහ්හ්........පහක්ම කපල.නොදකින් නරිජ්ජ බල්ලා..
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මේක තහනම් කරන්න කලින් තහනම් කරන්න ඕන මාටින් වික්‍රමසිංහගෙ “බවතරණය‍“. ඒකෙත් තියෙන්නෙ මීට සමාන කතාවක්.
    මේක චිත්‍රපටයක්. බුද්ධ චරිතයට මේකෙන් අපහාසයක් වෙයි කියල මටනම් හිතෙන්නෙ නෑ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆිල්ම් එක නම් බැලුව. එක මට හිතෙන විදියට පුරුදු වෙන්න හදපු එකක් වගේ. සමහර නළුවොන්ට සිංහල බෑ. අඩුගානේ ඇනිමේෂන් පාරක් වත් දාලා පෙන්නන්න තිබුන. මට පොඩි කැම් එකකුයි ස්ටෑන්ඩ් එකකුයි ගන්න ඕනේ කියල හිතුන මේක බැලුවම.
     

    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    Da Vinci Code - Banned as per request from Catholic community.
    Vishvaroopam - Banned as per request from Islamic community.