එලකිරි Night Club IV

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරාවට බන්.....මූ හිතන් ඉන්නේ කෙල්ලො ඉස්සරහ බලු වෙවී chat කරන එක හෙන ලොකු දෙ‍යක් කි‍යලා......
    tuzki-bunny-emoticon-007.gif

    tuzki-bunny-emoticon-007.gif
    :yes::rolleyes:
     
    • Like
    Reactions: P789

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no: දකුණු පැත්තේ තියෙන්නේ original image එක,වම් පැත්තේ model එක

    acxdNL4T.jpg
    එල එල..... මම අර නැව ගැන හිතේ ති‍යාගෙන එහෙම කිව්වේ......:baffled::baffled::baffled:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    එල එල..... මම අර නැව ගැන හිතේ ති‍යාගෙන එහෙම කිව්වේ......:baffled::baffled::baffled:

    :P

    3d modeling and animation ගැන thread එකක් දාන්න වැඩක් වෙයිද දන්නේ නෑ දාලා:dull::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P

    3d modeling and animation ගැන thread එකක් දාන්න වැඩක් වෙයිද දන්නේ නෑ දාලා:dull::baffled:
    ඒක ඉතින් උඹ දන්න දෙ‍යක්නේ.....දන්න දේවල් ගැන thread එකක් දාපන් බන්.......:D:D:D
    සමහර එවුන් කරනවා වගේ 18+ කි‍යලා කෙල්ලොන්ගේ හෙලුව පෙන්නලා රෙප් හිඟා කනවට වඩා ඔ‍යවගේ thread දාන එක කොච්චර වටිනවද.....
    :yes::yes::yes:
    Graphic designing,3D animation කරන කට්ටි‍ය ගොඩක් මේකේ ඉන්නවා බන්......:cool::cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕස්ට්‍රේලියාව එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයෙ කලු පැල්ලම් දෙකක්. මට මතක විදියට ඕස්ට්‍රේලියාවේ ඉයන් චැපල් ද කොහෙද අන්ඩර් ආම් බෝල් කරල එක පැහැදිලි කළු පැල්ලමක් දුන්නෙ. එංගලන්තේ ගැනනං කතා කරන්න දෙයක් නෑ කුජීතයි.
    අදත් එහෙම තමයි උනේ. විනිසුරු වරු ඕස්ට්‍රේලියාවේ පැත්ත අරන් ස්ලිපරි කන්ඩිෂන් වල අපේ උන්ව ෆීල්ඩ් එකට බැස්සුවා :angry::angry::angry: එහෙම තීරණයක් අරගෙන ඕස්ට්‍රේලියාව ඩක්වත් ලුවිස් ක්‍රමේ නිසා පරදින්න යන එක නවත්තපු විනිසුරුවන්ට මාගේ සාතිශය සංවේගය. ඔවුන් සමාදානයේ සැතපේවා. ඔවුන් නැවත ICC තරඟයකට අවුත් තවත් එසේ කෙනෙහෙලිකම් තවත් අයවලුන්ට නොකරන්නට IC Council එකෙන් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ වලින් අයින් කරත්වා!

    මහේලගේ රිඇක්ෂන් දැක්කනෙ. ලෙස්සනවා යකෝ. මෙහෙම රකින්න බෑ කියල.:dull:
    කීදෙනෙක් පිට්ටනියෙ ලෙස්සුවද? අපේ එකෙක් හරි වැටිලා ඉන්ජර්ඩ් උනා නං තමයි බලාගන්න තිබ්බෙ සෙල්ලම :angry::angry::angry:
    අපේ බෝලර්ලගෙ අතින් බෝල කීයක් ලෙස්සල ගිහින් ෆුල් ටොස්ඩ් බෝල් වැටිලා අරුන් හතරෙ ඒවා ගැහුවද?:frown::frown:
    එහෙම කුප්ප වැඩ කරලත් උන්ගෙ බෝලින් සෙෂන් එකේ අන්තිම ඕවරේට මහේල නෙලනකොට දෙපාරක්ද කොහෙද, දෙපාරක් ෂුවර්, ඊට වැඩිද මන්ද, බෝලර්ට ටෝක් කළා.
    හැබැයි අපි ආතල් එකේ අම්බානක කාල අන්තිම බොලේ පොඩ්ඩක් ඩිස්කස් කළාම අර වල් මැක්සාට නැග්ගා. ඕකාගෙ ඔලුව වැඩී ආපු දා ඉඳන්.:angry::angry: අපිට පරක්කු වෙනවා යකෝ වහින්න කලින් බොලේ දාපිය කියල කුප්ප කතාවක් කියන්න තරම් ඌ කුජීත උනා.
    හැබැයි ඉතින් මහේලගෙන් සුද්ද ඉංග්‍රීසියෙන් fkoff කියල පස් හය පාරක් අහගෙන ගෙම්බා වගේ අන්තිම බොලේ අපේ තිසරයගේ සුපිරි බොලේ මිස් කළා.:rolleyes:
    චන්දි වෙට්ටු ටෝක් එකක් දීල ජයග්‍රහණය සනිටුහන් කළා.
    එක වරක් චාටර් වී පරාජය වී නැවත වලියට ෂේක් හෑන්ඩ් කරද්දී සෙට් උනා. එපාරත් ඇන්ජා මහේල තිසර ගේමට බැස්ස. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන *කේ මාමයිට් ගාගන්නවා කියල.
    හරිම කුජීතයි. පරාජය භාරගන්න දන්නෙ නැති නොමිනිස්සු. :oo:
    අපි ලංකාව ලෝක කුසලාන අවසන් තරඟ ගණනාවක් පරාජය උනත් ඔහොම කුජීත කුප්ප වැඩ කරලත් නෑ, ඔහොම කුප්ප කතා කියලත් නෑ. අවසානයේදී දුකෙන් හෝ පරාජය භාරගත්තා.
    ලංකාවට සපෝට් කරපු ඕසි ඉන්න අපේ සලාංකිකයන්ටත් මාගේ ප්‍රණාමය!
    542294_498074363565079_655933358_n.jpg


    Harry-Pereira-and-SL-Cricket-e1350407634612.jpg


    images

     
    • Like
    Reactions: P789
    Status
    Not open for further replies.