ඇඩෝව් ස්ටයිලා බැස්සා thread එකට. චන්ඩි ඉන්නවනම් වරෙව්..
මාවම කාපිය එහෙනම්..... මම සිකුරාදට පැත්තටවත් එන්නේ නැතුව ඉන්නවා..... උඹ එදත් මාව කෑවා.....![]()


සින්දු එකකට වඩා ඉල්ලන්න පුලුවන්ද.....![]()

සින්දුව ඉල්ලුවනම් අහලම පල .....![]()
කැන්ඩියෝ මුගේ සින්දුව ඉක්මනින් දියන් පුළුවන්නම්...
කෙල්ල ගෙට වෙන්න හදන්නෙ වේල පහින් ඒකයි![]()

මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. අනිත් දවසෙ නෝමල් වොයිස් එකෙන් කතා කරන්න කියපන්![]()
ලිඳේ වැටෙන සීන් එකක් නෙවෙයි බන්.....වෙන කේස් එකක්.....රෙක්ස් සිකුරාදට ලිදට වැටෙනු ලැබෙ![]()


