මාවම කාපිය එහෙනම්..... මම සිකුරාදට පැත්තටවත් එන්නේ නැතුව ඉන්නවා..... උඹ එදත් මාව කෑවා.....වහ වහ කට... මම ඒක වදින්න ස්ටෝරියක් නැතිව ඉන්නෙ මේ...
උඹේ ස්ටෝරියෙන්ම දෙන්ව මේ පාර![]()



ඊයෙ අංජුආර් කාරයගෙ ෂෝ එක පට්ටා....![]()

සින්දුව ඉල්ලුවනම් අහලම පල .....මම යනෝ කැන්ඩියන් අයියේ ඉලග සතියෙ අහමු සින්දුව....බායි
මාත් ආසයි රේඩියෝ ශෝ එකක් කරන්න. ඒත් මට ලැජ්ජයි![]()


මාවම කාපිය එහෙනම්..... මම සිකුරාදට පැත්තටවත් එන්නේ නැතුව ඉන්නවා..... උඹ එදත් මාව කෑවා.....![]()
welawa 7... mama off wenawa... gedara gihin set wennam
කලින්ම යනවද.... එල එල.... අවුලක් නෑ....සුභ රාත්රියක් මචන්.....මම යනෝ කැන්ඩියන් අයියේ ඉලග සතියෙ අහමු සින්දුව....බායි



උඹම කියපන් අපි කීවම විහිලුවටලු... ඔය ඉන්නෙ අන්ජුව...මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. අනිත් දවසෙ නෝමල් වොයිස් එකෙන් කතා කරන්න කියපන්![]()


