2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊයෙ අංජුආර් කාරයගෙ ෂෝ එක පට්ටා....
    pravc_zps3d9a5a78.gif


    knee-to-head-knockout.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාවම කාපි‍ය එහෙනම්..... මම සිකුරාදට පැත්තටවත් එන්නේ නැතුව ඉන්නවා..... උඹ එදත් මාව කෑවා.....:baffled::baffled::baffled:

    රෙක්ස් සිකුරාදට ලිදට වැටෙනු ලැබෙ:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සින්දුව ඉල්ලුවනම් අහලම පල .....
    tuzki-bunny-emoticon-043.gif

    කැන්ඩියෝ මුගේ සින්දුව ඉක්මනින් දියන් පුළුවන්නම්...
    කෙල්ල ගෙට වෙන්න හදන්නෙ වේල පහින් ඒකයි
    tuzki-bunny-emoticon-011.gif

    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. අනිත් දවසෙ නෝමල් වොයිස් එකෙන් කතා කරන්න කියපන් :sorry:


    මම නෙමෙ බොල... සසො මරාගෙන මැරෙණව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරනේ.....
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා.....
    හොරහැන් මට ඉගි කරනව ඔබේ ලගම යාළු මිත්‍රයා.......
    මොකද අනේ එහෙම උනේ...
    ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා........
     
    Status
    Not open for further replies.