2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329734_18.gif
    234.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දුක අඩුවෙලා ‍යන්නත් එක්ක සින්දුවක් ඉල්ලපන්......:cool::cool::cool:

    අර මොකෝ.... :baffled::baffled:

    එක තමා friends
    සින්දු අහල දුක අඩු කරගන්න ඔනේ

    වෙන උන්ට කෙල්ලො නැතුව
    කෙල්ලො ඉන්න උන්ට ගෙදරින් කේස්,
    මට තියෙන්නෙ ඊට වෙනස්ම සීන් 1ක්
    අනේ මන්ද කොහොම මුහුන දෙන්නද කියලා

    සින්දු ටිකක් අහල නිදා ගන්න ඔනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    හීන යායේ හැඟුම් සීතලේ
    හාද වූ දා හෙමින් සීරුවේ

    ආදරේ කියා දුන් හිතේ

    ජීවිතේ ලියා දෙමි මගේ //



    ආකාසයේ යායේ තියේ

    සේයා උතුම් ආදරේ

    රෑ තාරුකා පායේ තියේ

    සේයා උතුම් ආදරේ


    තිලෝකේ පුරා සරා නිදි වරා

    හැඟුම් මාරුතේ මා නිවා

    වසන්තේ හිනා අනන්තේ ගෙනා

    නැවුම් ආදරේ කී කතා

    සංසාරයේ පෙම් මාවතේ

    හීනේද මේ ආදරේ


    ආකාසයේ යායේ තියේ ............
     
    Status
    Not open for further replies.