මට හිතුනා අනිවා කෙල්ලෙක්ගේ සීන් එකක් තමයි කියලා..... ඕවට උපදෙස් දෙන්න නම් මට තේරෙන්නේ නෑ මචන්......එක තමා friends
සින්දු අහල දුක අඩු කරගන්න ඔනේ
වෙන උන්ට කෙල්ලො නැතුව
කෙල්ලො ඉන්න උන්ට ගෙදරින් කේස්,
මට තියෙන්නෙ ඊට වෙනස්ම සීන් 1ක්
අනේ මන්ද කොහොම මුහුන දෙන්නද කියලා
සින්දු ටිකක් අහල නිදා ගන්න ඔනේ


