2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    205766_10151207889407447_113260024_n.jpg

    :baffled::baffled: :yes::yes: :cool: පව් යකෝ..... වෙලාවට උන් මේව දකින්නෙ නැ :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක තමා friends
    සින්දු අහල දුක අඩු කරගන්න ඔනේ

    වෙන උන්ට කෙල්ලො නැතුව
    කෙල්ලො ඉන්න උන්ට ගෙදරින් කේස්,
    මට තියෙන්නෙ ඊට වෙනස්ම සීන් 1ක්
    අනේ මන්ද කොහොම මුහුන දෙන්නද කියලා

    සින්දු ටිකක් අහල නිදා ගන්න ඔනේ
    මට හිතුනා අනිවා කෙල්ලෙක්ගේ සීන් එකක් තම‍යි කි‍යලා..... ඕවට උපදෙස් දෙන්න නම් මට තේරෙන්නේ නෑ මචන්......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.