2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තාම කැඩුවෙ නෑ. පොඩ්ඩක් හිටු :rofl:

    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා....මාලිංග අ‍යි‍යා කිව්වේ නැත්තම් fun එකක් ගන්නේ නැතුව ඉන්න‍යි හිටි‍යේ......:baffled::baffled::baffled:

    දැන් එහෙනම් කිවුව නිසා අවුලක් නැහැනෙ :rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම මල් භාවිත‍යෙන් තොර වෙමි.....නමුත් ගල් පාන‍ය කරමි......:cool::cool::cool:

    මම ඔය දෙකම භාවිතයක් නොමැත​, ගල් මල් නැතත් වැල් භාවිතා කරමි :baffled: :rofl::rofl: :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    සුබ නින්දක් මචන්, සුබ දවසක් :cool: