හා හා....මාලිංග අයියා කිව්වේ නැත්තම් fun එකක් ගන්නේ නැතුව ඉන්නයි හිටියේ......![]()

oka kohenda ban ganne
moko malli?![]()
හා හා....මාලිංග අයියා කිව්වේ නැත්තම් fun එකක් ගන්නේ නැතුව ඉන්නයි හිටියේ......![]()
මම මල් භාවිතයෙන් තොර වෙමි.....නමුත් ගල් පානය කරමි......![]()

මේ සිකුරාදට නම් අනිවා බොන්න ඕනේ.....නැත්තම් සති හතරක් බිව්වේ නැතුව හිටියා වෙනවා......



එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
මම ඔය දෙකම භාවිතයක් නොමැත, ගල් මල් නැතත් වැල් භාවිතා කරමි![]()
![]()