2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14363857 said:

    ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා
    cateyes.gif

    ඔන්න පුසගේ වයර් මාරු වෙලා..:lol: :lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹලට නම් 8.8% නේ....අපිට ඉතිං දුක තමයි......
    ප්ලේන්ටියක් වත් හදන් එන්නම්කෝ....උඹලටත් ඕනි නම් කියපල්ලා

    අපෝ මට බඩ යයිද දන්නෙ නෑ උඹලගෙ පෙරේත කමට :rofl:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14363857 said:

    ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා
    cateyes.gif

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :P :P :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14363857 said:

    ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා
    cateyes.gif

    හූ හූ ......... :P:P:P:P ලෝක විනාසෙ උබල පිනිස් කරන්න දෙයක් නැ, ඔටෝ වෙනව :P
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට ඕකිව දැක්කම රස දැල්ලෝ ඩෙවල් 1ක් මතක් වෙනවා බන් :baffled:

    හානේ රස දැල්ලෝ ඩෙවල් එකක්... යම් යම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කතැහැකි මැරෙනකම්.. ඊලග දවසේ ඇස් ඇර ගන්න බෑ කෑවහම.... (දැල්ලෝ වලටයි නතාශටයි දෙකටම කිවේ ඕන්)