2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    smiley-face-punching.gif
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by පූස්

    ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා
    cats & dogs baluwadha uba lagadhi:dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හූ හූ ......... :P:P:P:P ලෝක විනාසෙ උබල පිනිස් කරන්න දෙයක් නැ, ඔටෝ වෙනව :P

    හනී බනී කොල්ලො දන්න දේ පලයන් ඩෝ යන්න ගිහින් වැලක එල්ලිලා හස්ත රේඛා මක මක ඉඳපන් මෝඩ මූසලය​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool::cool:
    දැන් නම් නිදිමත‍යි......මමත් ‍යනවා එහෙනම්

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    Kandyan මචන්....Thanks මම ඉල්ලපු සින්දු දෙකම දුන්නට.......

    :cool::cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මග එළි මවනා,
    තරුකැන් හමුවේ,
    තනිවූ කතර ඉමේ,
    ගීතිකා එවන් ලොවේ,
    මා නමින් අදත් ඇසේ,
    බිඟු නද පාවේ,
    ඔබ හඬ වාගේ,
    සවනේ රැව්දේ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිහිලැල් පවනේ,
    ගී හඬ විසිරී,
    මතකය ඈත රැඳේ,
    මා හදේ හිරුත් ඔබයි,
    මා හදේ සඳුත් ඔබයි,
    දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා,

    මහද ප්‍රණාමේ...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට ට්‍රිප් එකක් යන්න තැනක් කියපල්ලකෝ, හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් තැනක්?:dull: