2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැන්ඩියෝ, නුවර ආවොත් මාලිගාව ඇර බලන්න තැන් මොනවද තියෙන්නෙ? ෆොටෝ ටිකක් ගන්න හොඳ තැන්? :dull:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    රේඩියෝ අතර වැර්ලස් එක :lol:

    m0169.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14363985 said:

    මොකද කට උත්තර නැද්ද රිදිලා රිදිලා ගගා ඉන්නෙ.
    ලඟ හිටියනං රිද්දනවා ඉස්ටොමැක් වෙන්න :P

    ඇත්ත කීවෙ බොලා.. උබත් කරුමක් කාරය වගේ ත්‍රෙඩ් එකට බැස්සෙ මම තනියම ඉන්න වෙලාවකනෙ,:angry: හනී බනී නියෝජිතයො නැ අනික් :P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇත්ත කීවෙ බොලා.. උබත් කරුමක් කාරය වගේ ත්‍රෙඩ් එකට බැස්සෙ මම තනියම ඉන්න වෙලාවකනෙ,:angry: හනී බනී නියෝජිතයො නැ අනික් :P:P:P

    මොකද තනියම ඉද්දි හර්ෂට කළු කුමාරයා ගහනවද? ගෙට වෙයන් පට ගාල :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්ත කීවෙ බොලා.. උබත් කරුමක් කාරය වගේ ත්‍රෙඩ් එකට බැස්සෙ මම තනියම ඉන්න වෙලාවකනෙ,:angry: හනී බනී නියෝජිතයො නැ අනික් :P:P:P

    අපො අදත් ලමා තැනීල සෙට් එක ඇවිල්ලද