ඔය තියෙන්නේ ලොවෙත් පොට්.. උදේට පට්ටයි.. මීදුම සෙට් වෙද්දි මැක්සා





ඔය තියෙන්නේ ලොවෙත් පොට්.. උදේට පට්ටයි.. මීදුම සෙට් වෙද්දි මැක්සා





නුවර ලස්සන ගැහැනු ළමයි පිරිලා අප්පා, ගිය සතියේ ගිහින් මට එපා උනා, තාම
බෙල්ල රිදෙනවා කරකවලා

පූස්;14363871 said:මම හිතුව පලවෙනි පාරට බොනවා කියල උඹ.උඹත් එහෙනං හොඳ බෙබෙක් වගේ
![]()
සිරාවට ඔව් නේ බන්..![]()
සුපුනා බොනවා කියන වචනේ දන්න කාලේ ඉදන් බොනවා බොල පුස් පැටියෝ
පූස්;14364116 said:හනී බනී අත දරුවන්ට මොන පාන් බනිස්ද, කිරි දත් එනකං ඉඳපිය![]()






