බොහොම ස්තූතියි කැන්ඩියෝ, ලඟදිම නුවර එනවා මම. උඹට ෆ්රී තිබුනොත් අපි සෙට් වෙමු. අපිට තැන් ටික පෙන්නපන්.![]()

උඹලට නම් 8.8% නේ....අපිට ඉතිං දුක තමයි......
ප්ලේන්ටියක් වත් හදන් එන්නම්කෝ....උඹලටත් ඕනි නම් කියපල්ලා



නුවර ලස්සන ගැහැනු ළමයි පිරිලා අප්පා, ගිය සතියේ ගිහින් මට එපා උනා, තාම
බෙල්ල රිදෙනවා කරකවලා


මචන් නුවර යන ඔක්කෝටම කැණ්ඩියා ඉස්පෙසල් ලන්ච් එකක් දෙනවලු
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කට ඇරපන් මචන් කට ඇරපන් මසුරන් දාන්න......![]()
පූසා පිනිස් ....ආයෙ අහන්න දෙයක් නෑ
ekane atharinna bari
![]()
හූ හූ .........ලෝක විනාසෙ උබල පිනිස් කරන්න දෙයක් නැ, ඔටෝ වෙනව