ගම්පහ ඉතින් කොල්ලෙක් නැති 1ක් හොයන එක කලුනික හොයනවා වගේනේ බං![]()
මමත් අවුරුදු එකහමාරක් විතර කිසාගෝතමී අබ හොය හොය ගියා වගේ ගියේ නැතැයි
කොල්ලෙක් නැති 1ක් හොය හොය![]()

සිහිලැල් පවනේ,
ගී හඬ විසිරී,
මතකය ඈත රැඳේ,
මා හදේ හිරුත් ඔබයි,
මා හදේ සඳුත් ඔබයි,
දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා,
මහද ප්රණාමේ...
මමත් ක්ලාස් ගියේ කුරුණෑගල තමා. පික්සු හැදෙනවා බන්. කාව තෝරගන්නද කියල හිතා ගන්න බෑ..![]()
...... පට්ට එකෙත් හොදම එක තමා....
උඹෙ බයිසිකලේ යන්න බෑ. මගෙ කාර් එකේ යමු.![]()

