ඔව් බන්... යන්න කැමති නම් පිම් පාරක් දාපන්

කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!
උදේ අට වෙනකොට නුවර ඉන්නවත් පුලුවන් නම් තමයි හොඳ![]()
කතා කරල වැඩක් නැ අයිය, මම ගිය ඉරිද ගියා ඒ පැත්තෙ, අප්පා, සුරගො පරයති
කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!

හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර..

හවස එනවනෙ නේද ??