2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo:
    uta nade gura dunnoth maru:dull:.mathpanin thora ekkwa pathkarapan:rolleyes:


    oo_zpscb5de215.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    සිරා බන්z දැන් ඉන්න නන්ගිල අපේ කාලෙ හිටි උන්ට වඩා නැගලා ඇවිල්ලා... හම්මේ මැක්සා. :cool::cool:

    කතා කරල වැඩක් නැ අයිය​, මම ගිය ඉරිද ගියා ඒ පැත්තෙ, අප්පා, සුරගො පරයති :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැඩ කරන්නේ හලාවත බන්. නැවතිලා ඉන්නේ හලාවත. අපේ ගෙදරට ලගයි ආනමඩුව හලාවතට වඩා. අනික බයික් එකේ ෂෝර්ට් කට් තියෙනවා කුරුණෑගලට..:yes:


    ඉතින් බොල පුත්තලමෙන් නුවරට යන එක ලග නැද්ද
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
    අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Show එක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!

    (දැන් ඉතින් මේක කොපි කරපල්ලා හැමදාම වගේ)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර.. :yes::yes: