2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14364393 said:
    හර්සයා පාස් මොන බොරුද පට්ට විදියට පේල් වෙන්නෙ ඕකා මට කරපු අපරාදෙට :P

    නොදොකින් කට​......:angry::angry::angry::angry: මම අහවල් එකක් උබට කෙරුවටද බොල :confused::confused::confused: :angry::angry::angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ලියපු එකක රිසාල්ට් එනව කියහන්කො :dull:

    එහෙනම් ඉතිං කොරන්න දෙයක් නෑ මචෝ
    tstone12.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14364393 said:
    හර්සයා පාස් මොන බොරුද පට්ට විදියට පේල් වෙන්නෙ ඕකා මට කරපු අපරාදෙට :P

    :oo:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඹ හලාවත ඉදන් ආනමඩු යන්නෙ ඇයි බොල...

    වැඩ කරන්නේ හලාවත බන්. නැවතිලා ඉන්නේ හලාවත. අපේ ගෙදරට ලගයි ආනමඩුව හලාවතට වඩා. අනික බයික් එකේ ෂෝර්ට් කට් තියෙනවා කුරුණෑගලට..:yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔක්කොටම එකගයි, නමුත් ගෙදරින් අවසර දෙන්න එක දවසෙ ට්‍රිප් වලට පමනයි බන් :confused:

    ඔව් මූව රෑට නවත්ත ගන්න බෑ. නැත්තන් උදේ වෙද්දි ඉස්ටොමැක් වෙනවා :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක දවස නම්, කොළඹින් පාන්දර යන්න වෙනවා. පුලුවන් නම් රෑ යන තරමට හොඳයි එහෙට යනකොට එලි වෙන්න වගේ. ට්‍රැෆික් එකත් අඩුයි එතකොට.


    උදෙ 8 වෙනකොට වගෙ සෙට් වෙන්ඩ පුලුවන්නම් ගොඩ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිරා,,, මමනම් තාමත් යනෝ :D...... පට්ට එකෙත් හොදම එක තමා.... :rofl:

    සිරා බන්z දැන් ඉන්න නන්ගිල අපේ කාලෙ හිටි උන්ට වඩා නැගලා ඇවිල්ලා... හම්මේ මැක්සා. :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14364419 said:
    මම නං මේ හතර වෙනිදා කොහොමත් නුවර එලි යන්න ඉන්නෙ. ට්‍රේන් එකේ නුවරට ගිහින්. මොන මගුලක්වත් බලන්න නෙමේ :P යද්දී එකයි හතරගාතෙන් යන්නෙ. එද්දී සේරම හතරගාතෙන් එන්නෙ.:baffled:
    7,8ක් විතර යන්නෙ :oo:


    මෝඩ පූස පරිස්සමින් ගිහින් වරෙන්:frown: