2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
    අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
    අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බන්... යන්න කැමති නම් පිම් පාරක් දාපන්

    දැනුවත් කරපන් මාව, වීක් එන්ඩ් සහ නිවාඩු දවස් ලොවෙත් අවුලක් නෑත:yes::yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
    අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!

    කියලා කට ගත්තා විතරයි
     
    :baffled: :baffled: :baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි කැන්ඩිය එලකිරිම ෂෝ එකක් කරා.. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා. හීනෙන් යක්කුම පෙනීයන්..:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14364456 said:
    හැමදාම ගිහින් පරිස්සමින් තමයි ආවෙ
    120px-Troll.png

    :frown::frown:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර.. :yes::yes:

    මම රිසාල්ට් බලල කියන්නම් අයියා...:confused::confused: :dull: හවස එනවනෙ නේද ??​
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සෝ එක අහල කුච් කුච් හෝතා හේ උනා!
    කැන්ඩියන් අයියා ලක්ෂන සෝ එක :P
    මම ගියා ආයෙ එන්නෙ ත්‍රෙඩ් එකට ඔයාගේ සෝ එකට.
    සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්.:cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ ෂො එක කැන්ඩියා... උඹ අමාරුවෙන් ඉදගෙන අපිට පට්ටම ෂෝ එකක් කලාට උඹට තැන්ක්ස් මචො... ආයෙ දවසක සෙට් වෙමු...ජයවේවා... දැන් මතක් කොරල චූ කොරල නිදා ගනින්... ජයවේවා...
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කැණ්ඩියෝ show එක නම් සුපිරියටම තිබුනා....නිදාගත්තෙත් නෑ කිව්වනේ...
    අද වත් හොඳට නින්දක් දාපන් හෙට උදේ 10-11 වෙනකන්ම...Showමැක ගැන නම් කියන්න දෙයක් නෑ 100% perfect....ජය වේවා....!!!!
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර.. :yes::yes:

    උඹ කොයි පැත්තෙන්ද යන්නෙ? මම ඉන්නෙ කිරිබත්ගොඩ, නුවර පාර අයිනෙ ගෙවල් තියෙන්නෙ