Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු මාම කිව්වෙ නැත්තම් විනාසයි කියපන් කො :dull:
    කැත විදියට සුද්ද සිංහලෙන් missing files කියල folder එකක් තියනව කියහන් කො extract වෙන තැන.. කලින් extract කලේ හෙන files ගොඩක් තියන තැනකට.. මේ folder එක missing වෙන්න ඇති..
    2.gif


    kOPiecE.jpg


    අප්පු මාමේ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා :love:

    ඒකනේ.. එල එල.. :cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    images


    මේක ගහල තිබුනෙ නෑ.. black ops එක අල්ලලත් ඉවර වෙලා මේක ගෙනාව :rofl: බොලාට කොයින්ද මේව :rofl:

    ඕක මං ගාව තියෙනවා. කොල්ලෙක්ගෙන් ඉල්ල ගත්තේ. උගේ එකෙන් ටෙස්ට් රන් එක කරා. ගේම ඇල්ලුවේ නෑ. ඔහේ තියෙනවා :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :P:P:P
    අරකිට කොල්ලෙක් ඉන්නවා කිව්වා උබලට කොහෙන්ද ඒවා

    අයියෝ දෙයියනේ මම නම් බඩ කපා ගන්නව යකෝ.. :rofl::rofl:

    එච්චර සැරට කනේ පාරක් එකෙක් කනව දැක්කමයි මම ඔය..
    විලි ලැජ්ජයි යකෝ.. අපොයි.. ලිදේ පැනපන් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අයියෝ දෙයියනේ මම නම් බඩ කපා ගන්නව යකෝ.. :rofl::rofl:

    එච්චර සැරට කනේ පාරක් එකෙක් කනව දැක්කමයි මම ඔය..
    විලි ලැජ්ජයි යකෝ.. අපොයි.. ලිදේ පැනපන් :lol:
    අහෝ සහෝ ඔබ අද ක්‍රිකට් තරගය නොබැලුව නිසාම අද අපි දින්නා
    අහෝ උබ බැලුව නම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහෝ සහෝ ඔබ අද ක්‍රිකට් තරගය නොබැලුව නිසාම අද අපි දින්නා
    අහෝ උබ බැලුව නම්

    අද එක බැලුව මම.. ඒක නිසා වැස්ස.. මහේලය වලියක් දාගත්ත.. අපි දින්න :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද එක බැලුව මම.. ඒක නිසා වැස්ස.. මහේලය වලියක් දාගත්ත.. අපි දින්න :rolleyes:
    මට බලන්න නම් බැරි උනා ගෙදර ඇවිල්ල හයිලයිට්ස් බැලුවා
    අපේ නුවන් බුවා ඔය සේරම අස්සේ කොලබ ඇවිල්ලා ආතල් ගන්න ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට බලන්න නම් බැරි උනා ගෙදර ඇවිල්ල හයිලයිට්ස් බැලුවා
    අපේ නුවන් බුවා ඔය සේරම අස්සේ කොලබ ඇවිල්ලා ආතල් ගන්න ;)

    කව්ද නුවන් බුවා කියන්නෙ ? :confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙමද උබ එහෙනම් දන්නෙ නැතුව ඇති
    පොර යුනිටි එකට ඇවිල්ල බන් යන ගමන් පොඩි අවුලක් වෙලා
    දැන් බලල අවේ

    මොකද්ද ඇක්සිඩන්ට් එකක්ද ?????????????????????????
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මම නිකං ඉන්න ගමන් ලිව්ව කෙටි කතාවක් දැම්මා මේකට. උඹලා කතා එහෙම ඉඳලා හිටලා කියවන එවුන්ද දන් නෑනේ :P:P මෙන්න ලින්ක් එක. කැමති එකෙක් කියවහන් :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1531485