ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපි හැමෝම ජිවත් වෙන්නයි... ඒ ජිවත් වෙද්දී නරක දේවල් කරන්නයි... ඒ කරපු නරක දේවල් වලට.. පසු තැවි තැවී.. ගිනි ගොඩවල් වලට වෙලා ජිවත් වේවි ඉන්නයි ගියාම එපා වෙනවා නේ?



එපා වෙන්නෙ නෑනෙ :P:baffled:

ඒ අයට තමයි ඔන්න මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ..
ආයේ ඉතින් යන්න තවත් Hell එකක් නෑ අපිට.. :rolleyes: මේ ඉන්නන ලෝකෙම අපි Hell එකක් කරගමු :P නැත්තන් කට්ටියට පස්සට කරදර වෙයි.. :rofl: ඒ නිසා මෙතනට ඇවිල්ල කරපු නරක වැඩ වලට දඬුවම් විඳගෙන ඒවා ගෙවාගෙන යන්න එන්න.. :P

ඒ වගේ යට දඬුවම් දෙන්න අපි ආවා :cool::cool: හැබැයි රැජිණ උනා කියල සද්ද තියාගන්න එපා, පස්සෙ කරදර වෙයි :frown::frown:


Ps: Hell එකේ හැසිරෙන්න කලින් මැනස් ටිකක් පුරුදු වෙලා යමපල්ලන්ට රෙස්පෙක්ට් එක දීල.. එහෙම ඉන්ඩ ඈ...



රෙස්පෙක්ට් කරන්න ඕනෙ වැදගත් උන්ට, මේකෙ ඉන්න එක වැදගත් පුග්ගලයෙක්ගෙ නාමයක් කියනව බලන්න, මම ඇරෙන්න :P:rofl:


EK එකේ හැම රූල් එකක්ම මෙතනට අදාලයි.. :yes:
ඒ ඇරෙන්න.. තමුන් කරපු වැරදි වැඩ මේකේ මතක් කරන්න එපා.. :no:,ම්ම්ම්..මතක් කලාට කමක් නැහැ..ලොකු වැරදි වැඩ දාන්න එපා, Sweet වැරදි විතරක් දාන්න ;) ලොකු වැරදි මතක් කරන් නැතුව හිතින් අයින් කරන්න උත්සහ කරන්න.. එතකොට එකෙන් වෙන හානිය අවම වෙනවා. ඉතිං වැරදි හෝදලා ඒවා ගෙවනවා කියල කියන්නේ.. ඒවා අමතක කරලා දාල ජොලියේ ඉන්න එක ;)
එහෙනං ඔන්න පටන් ගත්තා අපේ හෙළ :P
sBvsXCf.jpg


හෙළ කියන්නෙ සිංහල කියනව වගේ නේද? ගේන්න වෙනව මේකෙ පින්ටින් මිස්ටේක් හොයන්න කිඹුල් ගුරුන්නාන්සේ :yes::yes:
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම තොට කියන්නේ නෑ පැණිය කවුද කියලා.........!!!:baffled:
    යම රැජිනට දෙනව තෝ ව මං..........:angry::rofl::P

    කියලා වත් කරගන්න බැරි වෙඩක් නොවැ... :love:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14366177 said:
    හෙළ කියන්නෙ සිංහල කියනව වගේ නේද? ගේන්න වෙනව මේකෙ පින්ටින් මිස්ටේක් හොයන්න කිඹුල් ගුරුන්නාන්සේ :yes::yes:

    මන් හිතුවේ හෙළ කියපු නිසා .. වලක් කියල..
    එක නේ මේ දවස පුර වල බැහැල ඉන්නේ... :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මන් හිතුවේ හෙළ කියපු නිසා .. වලක් කියල..
    එක නේ මේ දවස පුර වල බැහැල ඉන්නේ... :D

    වලේ සදා වලේනේ අපි. කවද්ද ගොඩ ආවෙ. එන්න බැරි නිසානෙ ඔය කීපදෙනෙක් වල ඇතුලෙම ළිං කපන්න ගත්තෙ. වලේ ළිඳේ :P ඔය සසාල ඉබ්බල වගේ අය. :baffled:
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    කව්ද යකෝ මගෙත් රේප් කැපුවේ ???????එකටනම් කමක් නැ ..ආසාවනේ .......
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලා දන්නවද මේ අපායේ වැරැද්දකට දෙන ලොකුම දඩුවම මොකක්ද කියලා....
    දන්නව නම් කියහල්ලා බලන්න
     
    Status
    Not open for further replies.