ඇයි මේ????.....

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඇයි මේ????.....:angry::angry::angry::no::no::no:
    79392346188523818172066.jpg


    අද දවස අවිස්සාවේල්ලේ කිතුනු අපි
    හැමෝටම ගොඩක් දුක්බර දවසක් ....
    අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ
    150 වන ජුබිලි වසර නිමිත්තෙන් ...රුපියල් ලක්ෂ 6 ක
    වියදමින් අඩි 13ක් උස දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ
    පිළිමයක් කිතුනු අපේ දායකත්වයෙන් පිහිටවෙව්වේ
    2013.01.27 වෙනිදිනයි ...දවසක් යන්නටත් කලින්
    දෙව්මවගේ පිළිමය අමනුස්සයෙක් සම්පුර්ණයෙන්ම
    පුච්චලා දාල තිබුනා ...අවිස්සාවේල්ල කියන්නෙ
    මහා ගොඩක් කිතුනුවෝ ගමක් නෙවේ ....එක දැකපු මට
    නම් හිතුනේ අපේ අම්මව පුච්චලා දලව්ගේ හැගීමක්
    අහිංසක අම්මලා නංගිලා ගොඩක් අඩමින් එතන හිටියා ...
    කලේ කවුද කියන්න අපිදන්නෑ ....එත් මේ අසත්පුරුෂ
    ක්‍රියාව දෙවියන්වහන්සේටම ...දේව අම්මාටම බාරදෙනවා ...
    මේ රතුපාට රවුමෙන් දැක්වෙන්නේ පිළිමය
    මුළුමනින්ම පුච්චලා ඇති ආකාරය .....

    16441910200334972638354.jpg

    උපුටා ගැනීම - ‍ෆේස් බුක්
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    I'm a Buddhist. but i don't agree with this. if this happen to any hambaya. i like it.
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මාත් බෞද්ධ එත් මේක මහා අසමජ්ජාති වැඩක්....
    ඕක කරලා තියෙන්නේ තිරිසන්නු කව්රු වුනත්...
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    apo ban :( apinam bawdda, eth me wede pilikul :(
    Hambayektanam kamak ne :P

    mona kalath karma will find him and treat him well :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔන්න බල්ලන්ගේ තවත් වැඩක්.. පිං පව් දන්නේ නැති බලු ජාතියක්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොකෙක් හරි අන්ත වාදී අමනුස්සයෙක්ගෙ මෝඩ වැඩක්

    I'm a Buddhist. but i don't agree with this. if this happen to any hambaya. i like it.


    be sorry for the persons who did this. they will be punished in this life time for sure..

    මාත් බෞද්ධ එත් මේක මහා අසමජ්ජාති වැඩක්....
    ඕක කරලා තියෙන්නේ තිරිසන්නු කව්රු වුනත්...

    apo ban :( apinam bawdda, eth me wede pilikul :(
    Hambayektanam kamak ne :P

    mona kalath karma will find him and treat him well :D

    ඔන්න බල්ලන්ගේ තවත් වැඩක්.. පිං පව් දන්නේ නැති බලු ජාතියක්

    katha wadak ban

    අන්ත වාදී අමනුස්සයෙක්ගෙ මෝඩ වැඩක්

    කොමෙන්ට්ස් වලට ස්තූතියි....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. හරිම කනගාටුදායකයි..! :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කොටවන්න කරපු වැඩක් වෙන්නත් බැරි නෑ, මොනවා උනත් කැත වැඩේ මචං