***WonDerFuL YellowStone***
යෙලෝස්ටෝන් කියන ජාතික උද්‍යානය තියෙන්නෙ ඇමරිකාවෙ.ඔය තියෙන්නෙ.

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය ලෝකයේ සුන්දර ම උයනක් ලෙසයි සැලකෙන්නේ. මෙහි විශේෂත්වය තමයි උයන නිර්මාණය වී තිබෙන්නේ මීට වසර හය ලක්ෂයකට පමණ පෙර පුපුරා ගිය ගිනිකන්දක් මතවීම.

උයනේ එක් තැනක තිබෙනවා ඉහළට උණු ජලය විදින ගීසරයක්. (අපේ රටේ තියෙන හුම්මාන වගේ) කොහොම වුණත් දැන් ඇති වී තිබෙන අලූත් ම අර්බුදය තමයි කවර හෝ මොහොතක මේ ගිනිකන්ද යළි පිපිරී යා හැකියි යන්න.

යෙලෝස්ටෝන් පුපුරා ගියොත් සැතැපුම් 100 – 500 අතර දුරකට ලාවා ගලා යා හැකි බව තමයි උපකල්පනය කර තිබෙන්නේ.
මේ ගිනි කන්දේ ප‍්‍රබලත්වය කෙතරම් ද යන්න සිතා ගන්නටවත් බැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයක් කිසි දිනක නො තිබුණ අයුරට ඒ සියල්ල ම සහ මුලින් ම විනාශ කර දමන්නට යෙලෝස්ටෝන් ගිනිකන්දට පුළුවනි.
එපමණක් නො වේ, යෙලෝස්ටෝන් පුපුරා හැළෙන යම් දිනයක ඉවතට විසිවන අළු මුළු මහත් ඇමෙරිකා මහද්වීපය ම වසා දමන්නට තරම් වනු ඇති. සැබැවින් ම එවැන්නක් අද හෙට ම සිදු වුණොත්????

දැන් බලමු ලස්සන....

මගේ අනිත් ඒවා.
ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර
සොළොස්මස්ථාන
CFL-කාල_බෝම්බය
අම්මා.....සත්‍ය කථාවකි..
How to make USB Flash Drive-Trip to the Kingston Production Plant
VISA-අලුත්ම-Card-එක > Visa CodeSure
කාමය+18
Dirty or No ++++16
බෝරා_බෝරා_Island
වතුර-බොමු
අපිට ගැහුවොත් +
අපිත් ගහනවා +

Last edited: