Daskon Pramila | දස්කොන් ප්‍රමිලා

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    кσяη ησρє;17140931 said:
    Thanks machan..
    rep+

    godak aya balala yanawa,eth comment karanne kiyen kidenada..? duka thamai ban
    :no:

    එකනම් ඉතින් එහෙම තමයි. :(
    18+ වගේ දැම්මනම් comment එයි පෝලිමට තව දාන්න දාන්න කියල.මේ වගේ ලිපියක් ලියන්න ගොඩක් මහන්සිවෙන්න ඕනි. එහෙම ලියලත් දැක්ක නොදැක්කා වගේ යද්දී හිතට අමාරුයි තමයි.
    එත් දිගටම පොස්ට් දාන්න..

    මමත් මගේ ජිවිත කතාව ලියන ගමන්. ඒකටත් රෙප් කපල. :D
    අද කාලේ මිනිස්සු ඔහොමයි. ඕව ගණන් ගන්න එපා :)

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    thanx machan meka post karata oya story eka gena wisthra math inernet eketh heuwa:yes:rep+++++
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළකිරි මචං ,අහන්සි වෙලා වැඩේ කරලා තියෙනව. සින්දුව අහල තිබ්බට කතාව දන්නෙ අද :yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා...මොහාන් රාජ් මඩවල ගේ ලොවිනා කියලා පොතක් තියනවා..එකේ තියෙන්නෙත් මේ දස්කොන් කතාවමයි..එත් එකේ ප්‍රමිලා කියන බිසවට අමතරව දස්කොන් පුන්නි කියලා බිසවක් එක්ක සම්බන්ධයක් තියාගන්න එකක් ටමයි තියෙන්නේ...අර ප්‍රමිලා දස්කොන්ට ලියලා දුන්නු කවිය පොන්නි ලව්වා ප්‍රමිලා ලියවගත්තා කියලා තමයි පොතේ කියන්නේ..එක ඇත්තම කතාවද නම් මම දන්නී නෑ..නමුත් පොත මාරම ලස්සනයි...මම මේ දවස් වල කියවනවා...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    000204AE.gif