2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට නදීක ජයවර්ධනගෙ "මට කියන්න" සින්දුව ඕනෙ. රේඩියෝ අහන ඔක්කොම අයව එකතු කරගන්නවා:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ai bola ochchara baya result enawata ? :angry: apitath baya hithei thawa 2yrs walin..
    tuzki75.gif

    සහො ඕක ලෙඩක් බෙහෙත් ගන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    A/L results බලාපොරොත්තුවෙන් ඉන්න එවුන්ට ල‍යිට් කණුම ලැබෙන්න කි‍යලා සුභ පතනවා.......:P:P:P

    Hena gahana kata kiyannepa yako......:angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නදීක ජයවර්ධනගෙ "මට කියන්න" සින්දුව ඕනෙ. රේඩියෝ අහන ඔක්කොම අයව එකතු කරගන්නවා:yes:

    .
    ඉතින් උඹ කියපන්...අපි කන් වහගෙන ඉන්නෙ...
     
    Status
    Not open for further replies.