2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14368501 said:
    කෝ මේකෙ ඉන්න තට්ට කුකුල්ලු ටික
    :oo::oo::oo:

    Tatta Ibbeknam inno
    avatar71029_13.gif
    avatar71029_13.gif
    avatar71029_13.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සයිට් හැක් කරන්න දන්න එකෙක් ඉන්නව නම් අත උස්සපං:dull:
    මට අර doenets කියන එක රිසල්ට්ස් පෙන්නන්නෙ නැති වෙන්න හදාගන්න ඕන:baffled:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14368501 said:
    කෝ මේකෙ ඉන්න තට්ට කුකුල්ලු ටික
    :oo::oo::oo:

    ඉන්නව තට්ට කුකුලො. තාම අනාත්නම් උනෙ නැ :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන



    එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ.....:frown:

    දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි:rolleyes::rolleyes::frown:
    :D:D:D:D:P:P:P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14368521 said:
    සයිට් හැක් කරන්න දන්න එකෙක් ඉන්නව නම් අත උස්සපං:dull:
    මට අර කියන එක රිසල්ට්ස් පෙන්නන්නෙ නැති වෙන්න හදාගන්න ඕන:baffled:

    153.gif
    153.gif
    153.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ.....:frown:

    දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි:rolleyes::rolleyes::frown:
    :D:D:D:D:P:P:P
    ඕක මුළින්ම දැම්මෙ කවුද??:frown::frown::frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ මගෙ හොඳ නම කෑවා තොපි . දන්න එකෙක් අහන හිටියනං මම කොහොමද උන්ට මූණ දෙන්නෙ.
    මම දැන් කොහොමද දෙයියනේ සමාජෙට මූණ දෙන්නෙ :(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කාගෙන උනත් පුද්ගලිකත්වය රැකපිය :frown::frown::frown::frown:

    ඉතින් අරූ ඔක්කොටම ඇහෙන්න රේඩියෝ එකේ කිවුවෙ. එතකොට කෝ පුද්ගලිකත්වය? :baffled::rofl:
     
    Status
    Not open for further replies.