2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    41.gif

    මොකෝ රතු වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ර‍යිට්.....ස්ට‍යිලා උඹත් නි‍යටම show එක කලා......
    Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නට........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Harshat92
    පානි රජා සහ පිරිවෙර කම් බ හොරු
    ගෝනි නැතුව කරමත නැග කරති බොරු
    පාන මත වැටෙන් තුරු රගපාති මෙරූ
    සීනි වලට මොකටද බොල ඇමතිවරූ :dull:
    patta:D
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14368960 said:

    ඇයි අවුල. මම දාන්න පුළුවන් උපරිම දාල තියෙන්නෙ. :oo: උඹ දැක්කොත් බය වෙනවා. ෆ්‍රෙන්ඩ් ග්‍රූප් ගොඩ. එක එක ග්ර්රොප් වලට වෙන වෙන ඩීටේල්ස් පේන්නෙ. බොරු විස්තර නෑ. ඒ උනාට අදාල ඒව අදාල පුද්ගලයන්ට. පබ්ලික් වීව් වෙන්නත් ගොඩක් ඒව දාල තියෙන්නෙ. ෆ්‍රෙන්ඩ්ස් of ෆ්‍රෙන්ඩ්ස් වීව් වෙන්න වෙනම හදල තියෙන්නෙ. ෆ්‍රෙන්ඩ්ස්ල කොටස් 10 කට කඩල හදල තියෙන්නෙ වෙන වෙනම වීව් වෙන්න. පාස් වර්ඩ් එකේ දිග පොඩ්ඩක් වැඩි. පිටින් ලොග් වෙන්නෙ නෑ. ෆෝන් එකයි. ලැප් එකයි විතරයි රෙක්ග්න්යිස්ඩ් ඩිවයිස්, Secure Browsing, Login Notifications, Login Approvals, App ත් මම යූස් කරන්නෙ ප්‍රයිවසි දාල. 3rd පාටි ඇප් දැන් යූස් කරන්නෙ නෑ.:P
    2005 Account එක හැදුවේ. තාම වේදනාවක් වෙලා නෑ බං.:baffled:
    Android Code Generator ඒකත් දාල තියෙන්නෙ :P
    පෙරේද Browser Cache Cookies Clear කරල Security Code එක එන්නෙ නැතුව ගියා. ඒත් ෆෝන් එක වැඩනෙ. FB Talk කරල පට ගාල හදාගත්ත.:oo:
    තව මොකුත් කරන්න දෙයක් තියේ නං කියපන්.:P:rofl:
    මගේ FB profile එක උදාහරණෙකට ගනින්:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ friends of friendsලටත් allow to comment on my posts දීලද ති‍යෙන්නේ.....:oo::oo::oo:

    ඔව් ඒ සමහර ෆොටෝස් ස්ටේටස් වීඩියෝස් වලට විතරයි පෝස්ට් කරන වෙලාවටනේ එක හදාගන්නේ :P:P තියෙන උපරිම කරල තියෙන්නෙ :P එලනේ කුජීතයි මමත් :D
     
    Status
    Not open for further replies.