2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කෝ අර දිලා

    78.gif

    තොපි මාව කෑවා
    :frown::frown::frown:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩිලෝ....mic එක පොඩ්ඩක් ඈත් කරපන්..... අලි‍යෙක් පිඹිනවා වගේ සද්ද‍යක් ඇහෙනවා.......:baffled::baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්න හරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එළකිරි කෙල්ල කෝ ඔයා
    avatar407865_6.gif

    එලකිරි කෙල්ලෙක්......:P:P:P


    එලකිරි කෙල්ලෙක් :love::love:

    "එළකිරි කෙල්ලෙක්" :lol:

    රෝස ඌරා?? හිහ් හිහ්. හරිම කියුට් නමක් නේ?

    එලකිරි කෙල්ල හා ලිදට එන්න ප්‍රවේසමෙන්
    avatar407865_6.gif
    තොපි ඔක්කොම බාවනවා
    අර දිලා කියන එකා විශේෂයෙන්ම

    78.gif
     
    Status
    Not open for further replies.