2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
avatar329734_18.gif
=
cat-clothes.gif

නෑස් පුට්ටා = පූස් නැට්ටා
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :yes::yes:
    ඔව් ඔව්...ඒක ඇත්ත මචං....
    ඒ ලෙවල් කරපු එවුන් විතරයි මේ දුක දන්නේ....
    ඔය අන්ජුලා සුපුන්ලා පූසලා වගේ 5 වසරට විතරක් ඉගෙන ගත්ත එවුන්ට මේක දැනෙන්නේ නෑ :P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14369514 said:
    අන්න බලපං කිව්වට විශ්වාස කරන්නෙ නෑ නෙ??


    ඒක හොඳයි.ඔක්කොම වැඩ ටික ඉවර වෙලාම ආපහු මුල ඉඳන් වැඩට බැස්ස නම් හරි;)

    ubawa katadha wiswasa:oo:
    ow:yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බේබිගෙ ත්‍රෙඩ් එක බම්ප් කරපන් යකෝ :angry:
    ඒක උඹට තනි‍යම කරන්න පුලුවන් වැඩක්නේ..... අපිට කි‍යන්නේ මොකටද......:P:P:P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :yes::yes:
    ඔව් ඔව්...ඒක ඇත්ත මචං....
    ඒ ලෙවල් කරපු එවුන් විතරයි මේ දුක දන්නේ....
    ඔය අන්ජුලා සුපුන්ලා පූසලා වගේ 5 වසරට විතරක් ඉගෙන ගත්ත එවුන්ට මේක දැනෙන්නේ නෑ :P:P
    මොන ඉස්කෝලද උන්ට වැස්සකට ඉස්කෝලෙකට ගිහින් නෑ:no:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :yes::yes:
    ඔව් ඔව්...ඒක ඇත්ත මචං....
    ඒ ලෙවල් කරපු එවුන් විතරයි මේ දුක දන්නේ....
    ඔය අන්ජුලා සුපුන්ලා පූසලා වගේ 5 වසරට විතරක් ඉගෙන ගත්ත එවුන්ට මේක දැනෙන්නේ නෑ :P:P

    තොට කවුද කිව්වෙ මම 5 වසරට ඉගන ගත්තා කියල? මම මොන්ටිසෝරිවත් ගිහින් නෑ :lol:
     
    Status
    Not open for further replies.