මම ලිදේ ඉන්නං...පූස්;14370197 said:ඉස්සා ළිඳේ. සසා ඉස්සෝ ඇති කරනවද ළිඳේ![]()



පූස්;14370181 said:මම මෙච්චර වෙලා රේඩියෝ ඇහුවෙ ඇන්ඩ්රොයිඩ් ඇප් එකෙන් ගෙදර අධි වේගී අන්තර්ජාල සම්බන්දතාවය වන 64Pbps කනෙක්ෂන් එකෙන්.
ලැපෙන් එනවා ඩොන්ගෙන් හච් ස්ලෝ එක 1bps, 2bps වගේ එන්නෙ. එකයි පෝස්ට් දාන්න අමාරු.![]()


පූස්;14370204 said:පිස්සු පූසා කියල වෙන එකෙක් ඉන්නවා. ඔය මම නෙමේ![]()

