අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

    අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි





    Black+Kawasaki+Ninja+ZX-6R.jpg
    kawasakininjazx6r2007-8301-001-f.jpg






    ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

    එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

    මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය. අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි






    lankadeepa
     
    • Like
    Reactions: Minion