

.. 
මේ සෙරම කරන්නේ අර හු** පත්තර කාරයො!!! දන්න මෙලෝ දෙයක් නෑ
අර පත්තරේක තිබුනේ අශ්වබල දහසේ එන්ජිම් කියලා... උන් හිතාගෙන ඉන්නේ 1000cc කියන්නේ 1000HP, අනික අල්ලලා තිබුනෙත් 675cc,600cc වගේ ඒවා 1000cc වත් නෙවේ..
අන්න ඒවගේ තමයි 8 පාස් ඇමතියො වගේ තමයි පත්තර කාරයොත්.. හොඳ වෙලාවට අපිට internet තියෙන්නේ නැත්නම් අපිත් බලන්නේ ඔය හු**** ලියන පත්තර තමයි![]()
