කෙල්ලෙක්ට නමක් ඔනේ ඉක්මනට..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලෙක්ට නමක් ඔනේ ඉක්මනට..

    මචන්ලා,,, කෙල්ලෙක්ට(බබෙක්ට) දාන්න පුලුවන් පට්ට පට පට නම් ටිකක් කියපල්ලකෝ....:D:D:D:D:Dඅකුරු මුකුත් විශේෂයක් නෑ..:no:හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා ඕනෙ...:baffled::baffled::baffled::baffled:ඒක නිසා බම්ප් එකක්වත් දාගෙන යමල්ලා..

    +8 gane denava hemotama:yes::yes::yes:


    යකෝ අලුත උපන් බබෙක්ට...තොපි හිතන්නෙම වල් විදිහට:angry:

    :angry::angry::angry::angry::angry:

     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් කි‍යන්නේ සැසා අ‍යි‍යගෙන් හරි කිඹුලා අ‍යි‍යගෙන් හරි අහන්න කි‍යලා......හොඳ තේරුමක් ති‍යන නමක් දෙ‍යි......:D:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අකුරු නැති උනාමත් හිතන්න හරි අමාරුයි නෙ! නම් කිව්වම කොච්චර තියෙනවද? ඉස්කෝලෙ කාලෙ රෙජිස්ටරේ ම කිව්වත් හෙන ගොඩක් නෙව..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සෙනුරි
    නිෂාධි
    සම්මානි
    සෙව්වන්දි
    අශානි

    චමොදි
    කල්පනී
    කවීෂා
    නිර්මානි
    සත්සරණි

    මූ ඒ කාලේ ඉඳන් හිටපු කෙල්ලෝ ටිකගේ නම් කියනවා වගේ...:P