බබා හම්බුවෙන්නද..?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඒකෙන් වැඩක් නෑ. දැන් නෙතලිගෙ කතාව දාපිය ඉක්මනට :angry::angry:

    නිවාඩුවක් හම්බෙනකන් ඉන්නේ බං නිදහසේ ලියන්න. අර ගීතිකයත් මට බැන බැන ඉන්නෙ. ඒත් බං අදත් ගෙදර හිටියේ නෑ. හවස ආවේ :dull::dull: නිවාඩු පාඩුවේ එපැයි බං ලියන්න ඕවා :angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිවාඩුවක් හම්බෙනකන් ඉන්නේ බං නිදහසේ ලියන්න. අර ගීතිකයත් මට බැන බැන ඉන්නෙ. ඒත් බං අදත් ගෙදර හිටියේ නෑ. හවස ආවේ :dull::dull: නිවාඩු පාඩුවේ එපැයි බං ලියන්න ඕවා :angry::angry:

    නිවාඩුවට බාලගිරි දෝෂේ:D:P:P
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    thanks lot :D
    thawa thawa wadagath ewa danna loku ayye :D
    danma nam wadak na passe kaleka ona wei ne ;) jaya wewa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි... :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බිඳුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්..?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි... :rofl::rofl:

    :shocked: හුටා.... අර මල් පප්පා....?? ඒක තමා මූ මේ දවස් ටිකේ මැරීඩ් ක්ලබ් එකේ කැරකෙන්නේ...... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශය වැදගත් කරුණු මචං.....
    පින් සිදුවේවා දැණුම්වත් කළා ට.

    මේකෙ ඉන්නෙත් සමාජෙ ඉන්න අය නිසා ඉතිං කෘතගුණ සැළකීම කියන කාරණය පොදු සමාජ සත්කාරයකදී අමතක කරන්න වෙනවා. නමුත් උඹ කරන්නේ යහපත් දෙයක් නම් ඕන ***ක්ට ඕන **ක් කියා ගන්න කියලා සමාජෙට කරන යුතුකමක් විදියට සළකලා කරගෙන යන දේ කරපං. මොකද මම දැනුවත්ව මේකේ විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. නමුත් එක්කෙනකේ හෝ දෙන්නෙක් තමා තමන් දන්න දේ ගැන අනිත් අයට කියල දීමේ මෙහෙවර ඉෂ්ඨ කරන්නේ.

    මමත් පෞද්ගලිකව ෆේක් වලින් සහ අන්තිම අළුත් එකවුන්ට් වලින් ආපු අයට කන්ටැක්ට් ඩීටේල්ස් නම් දෙන්නේ නෑ......ඒක ජීටී කරපු වෝනින්ග් එකක්......
    සහ....
    පිළිසිද ගත් මොහොතේ සිටම මනුෂ්‍ය ජීවිතයට ගරු කරමි කියල දුන්න ප්‍රතිඥාව මොන හේතුවක් නිසාවත් නොකඩන්න කරගෙන තියන අධිෂ්ඨානයටයි මේ රෙප් 9
     
    • Like
    Reactions: luckyluke111